saravita-anim2

2026 මැයි මස 10 වන ඉරිදා

2026 මැයි මස 10 වන ඉරිදා

International - timelapse 10654 hours ago

LATEST

ඩෝරියන් බහමාස් වෙත ප්‍රබලව බැට දෙයි - නිවාස 13000ක් විනාශයි

calendar_today 2019 සැප් 02 - 23:59 remove_red_eye - 381  

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා, ජෝර්ජියා, උතුරු සහ දකුණු කැරොලීනා යන සියලු ප්‍රාන්තවල මේ වනවිට හදිසි තත්ත්ව ප්‍රකාශයට පත්කර තිබේ.

ඔවුන් අල්ලා ගන්නා ඩොල්ෆින් මසුන් ජල උද්‍යාන සහ මින් මැදුරු වෙත අලෙවි කෙරෙන බවත් සඳහන් වෙයි.

Read More

බෝට්ටුවේ සිටි පුද්ගලයන් 38 දෙනාගෙන් ජීවිතය බේරාගැනීමට හැකිවී ඇත්තේ පුද්ගලයන් 5 දෙනෙකුගේ පමණයිලු.

Read More

දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භය සනිටුහන් කරමින් පැවැත්වෙන සැමරුමට එකිවෙමින් ජර්මානු ජනපති පෝලන්තයට කියයි.

Read More

ප්‍රහාරය එල්ල කළ හේතුවක මෙතෙක් අනාවරණය නොවූවත්, ඔහු වයස අවුරුදු 30 ගණන්වල පසුවන සුදු ජාතිකයෙකු බව කියයි.

Read More

බහමාස් හි ප්‍රධාන ගුවන් තොටුපොළ හැර සෙසු ගුවන් තොටුපොළ කිහිපයක්ම වසා දැමෙයි, ෆ්ලොරීඩා ජනතාවත් ආරක්ෂිත ස්ථාන වෙත.

Read More

විදුලි ඇණහිටීමක් මීට හේතුව බව පවසන එතුමන්, තමාව ගලවා ගැනීමට දේව දූතයන් ලෙස පැමිණි ගිනි නිවන භටයන්ට ස්තූතිය පුදයි.

Read More

නීතිවිරෝධී බංග්ලාදේශ සංක්‍රමණිකයන් හඳුනා ගැනීමට ජාතික ලියාපදිංචි වැඩසටහන සිදුකරන බව ඉන්දියාව පවසයි.

Read More

දිශා හතරකින් නගරය වට කර මෙම පහරදීම සිදුකර ඇති අතර, ඇෆ්ගන් ගුවන් හමුදා ප්‍රහාර හමුවේ ඔවුන් තරමක් පසුබැස ඇත.

Read More

මෙම සුළි කුණටුවෙන් ඇති කරන සුළං වේගය උපරිම පැයට කිලෝමීටර් 215ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවද සඳහන් වෙයි.

Read More

මිලියන 4කට වැඩි අනුගාමිකයන් සිටින ජැක් ඩෝසිගේ ගිණුම තුළට පිවිසි ඔවුන් විනාඩි 15ක් තුළ ට්විටර් පණිවුඩ යොමු කරයි.

Read More

අභ්‍යවකාශය යුද මෙහෙයුම් සඳහා පෙන්ටගනයේ නවතම ආරක්ෂක විධානයක් ජනපති ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

වසර 5ක් පුරා ඔස්ට්‍රේලියානු රජය සිදුකළ නවතම අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ සාගරය උණුසුම්වීම ඊට හේතුව බවයි.

Read More

ලොව දැවැන්ත ස්වභාවික වැසි වනාන්තරය ආශ්‍රිතව මේ වනවිට ලැව්ගිනි 85,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

Read More

යුද සමයේ ඔස්ට්‍රේලියාවට පළාගොස් සිටි නඩෙසලිංගම් සහ ප්‍රියා යළි ශ්‍රී ලංකාවට පැමිණීම භයානක බව පවසා තිබේ.

Read More

අවසාන මොහොතේදී ගොනා දිව එනවිට පිටිය මැදට පැමිණ දිව යෑමට උත්සාහ කළ නරඹන්නෙකුට ගොනා ඇන ඇත.

Read More

ඉදිරියේ එන Huawei ස්මාට් ෆෝන්වලින් Maps, Pay, Search, Photos, Play Store සහ YouTube ආදී යෙදවුම් ගැලවෙන ලකුණු.

Read More

එරට ප්‍රබල පරිසරවේදියෙකු කියා සිටියේ මෙම ලැව්ගිනිවල දරුණු තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

Read More

මේ නිසා පළමු ආදි මානවයා ලුසී නමැති වානර විශේෂයකින් පරිණාමය වූ බවට පවතින මතය යළි සලකා බැලීමට සිදුවේවි.

Read More

නෞකාවේ කපිතාන්වරයාගේ බාත් ටබ් එක මේ වනවිට සොයාගැනීමටවත් නොහැකි බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

Read More

යෝජිත අලුත් අගනුවර ව්‍යාපෘතියට ඉන්දුනීසියානු මුදලෙන් රුපියා ට්‍රිලියන 466ක් (ඇ.ඩො.බිලියන 32.79ක්) වැයවේ.

Read More

ඇන්ඩෲ කුමරු අධිකරණය හමුවට පැමිණ එම චෝදනා සාවද්‍ය නම් එය ඔප්පු කළ යුතු බවට ඇය අභියෝග කරයි.

Read More

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස අගමැති බොරිස් ජොන්සන් මහ රැජිනගෙන් කළ ඉල්ලීම දෝෂදර්ශනයට ලක්වේ.

Read More

ඇමසන් ලැව් ගින්නෙන් දැඩිව හානි වූ බ්‍රසීලයේ ප්‍රාන්ත නවයක ආණ්ඩුකාරවරු විසින් ආධාර භාරගන්නා ලෙස ජනපතිට කියලා.

Read More

මිලියන 12ක චීන කිතුණුවන් චීන කතෝලික සභාව සහ වතිකානුවට පක්ෂපාත කතෝලික පල්ලිය ලෙස බෙදී වෙන්වී සිටී.

Read More

ගාසා තීරයේ පවතින ස්ථාවරත්වයට මෙවැනි බෝම්බ ප්‍රහාරයකින් අභියෝග කළ නොහැකි බව ගාසා බලධාරීහු පවසති.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුනේ මැක්රෝන් පවසා සිටියේ ඇ.ඩො.මිලියන 22ක මූල්‍යාධාරයක් නිදහස් කිරීමට සූදානම් බවයි.

Read More

මින් ඉදිරියට අදාළ පොරමයේ විවාහ පත්වන තරුණයා විසින්ද තමන් ’අවිවාහකද?’, ’දික්කසාදවීද?’ යන්න දැක්විය යුතුය.

Read More

34 හැවිරිදි සිනීනට් වොන්ග්වජිරාපක්ඩි මෙලෙස රජුගේ රාජකීය උප භාර්යාව බවට පත්ව ඇත්තේ නව රැජිනද ඉදිරියේය.

Read More

බ්‍රසීලය මිනිසුන් රහිත, යටත්විජිතයක් ලෙස ප්‍රංශ ජනපතිවරයා තවමත් සිතාගෙන සිටින බව බ්‍රසීල ජනපතිවරයා චෝදනා නඟයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.