ගෝලීය ඛනිජ තෙල් සැපයුම කඩාකප්පල් කළ ප‍්‍රහාරවලට තම රටේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට ඉරානය කියයි.
තලේබාන් සංවිධානය ඇෆ්ගන් රජය සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කරන අතර, ඉදිරි ජනපතිවරණය කඩාකප්පල් කරන බවද කියයි.
Read Moreවර්ෂ 1990 ගණන්වල මෙල්බර්න් හි පිරිමි ළමයින් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ චෝදනාවට පෙල් වරදකරු විය.
Read Moreමෙම හින්දු ප්‍රධාන ආචාර්යවරයා අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වැරදිකරු වුවහොත් මරණීය දඬුවම නියම වෙයි.
Read Moreආරාමයේ සිටියදී වර්ෂ 2016 දී මෙම කොටින් රැගෙන යාමත් සමග ඉන් කොටින් 86 දෙනෙකු මේ වනවිට මියගොස් තිබේ.
Read Moreපුද්ගලයින් 27 දෙනෙකු ආරක්ෂිතව බේරාගැනීමට හැකි වූ බව ආරක්ෂක අංශ පවසා ඇති අතර, මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියත්මකයි.
Read Moreමීට වසර දෙකකට පෙර එක්සත් ජනපදය විසින් ඔහු ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නිල වශයෙන් නම් කරන ලදී.
Read Moreසෞදි රජය සතු සමාගමක් වන අරම්කෝ වෙත සිදුවූ මෙම ප්‍රහාරයෙන් ලෝක තෙල් මිල වෙත යම් බලපෑමක් විය හැකිය.
Read Moreසිරුරුවලින් බහුතරයක් කපා දමා ඇති බැවින් ඒවා හඳුනා ගැනීම සඳහා බලධාරීන්ට විවිධ කොටස් එකට එකතු කිරීමට සිදුව තිබේ.
Read Moreඅත්හිටවූ සිර දඬුවමක් සමග යුරෝ 10,000 (ඩොලර් 8,900) ක දඩයක් ගෙවන ලෙසද ඇයට නියෝග කොට තිබුණි.
Read Moreට්විටර් සමාගම පෙන්වා දෙන්නේ, සිය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම නිසා මෙම අත්හිටුවීම් සිදුකළ බවයි.
Read More95 හැවිරිදි මුගාබේ පසුගිය සතියේ සිංගප්පූරු රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි ගමනට සමුදුන්නේය.
Read Moreවිල්සන් දේවගැතිවරයා මෙන්ම, ඔහුගේ බිරිඳද මානසික අවපීඩනයෙන් පෙළෙන අයට උපකාර කිරීම සඳහා කටයුතු කළ යුවලකි.
Read Moreපැරෂුට්කරුවන්ගේ හෙල්මටයේ රැඳී තිබූ කැමරාවක ඔවුන් ආසන්නයෙන් ගුවන් යානා ගමන් කරන ආකාරය පටිගත වී ඇත.
Read Moreසොසෝ යනු ජපානයේ විශාලතම අන්තර්ජාල විලාසිතා සිල්ලර වෙළෙන්ඳෙකු වන නමුත් මෑතකදී එහි ලාභ පහත වැටුණි.
Read Moreඉදිරි වසර 10ක් තුළ, නව අභ්‍යවකාශ දුරේක්ෂ මගින් K2-18b හි වායුගෝලයෙහි පවතින මෙම අභිරහස නිවැරදිවම හඳුනාගනු ඇත.
Read Moreඩෝරියන් අබාකෝ දූපත්වලට කඩා වදින විට එය මෑත ඉතිහාසයේ සුළි කුණාටුවක් විසින් ඇති කළ ප්‍රබලතම සුළං වාර්තා කරලා.
Read Moreත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අගමැතිවරයාගේ ක්‍රියාව නීතියට පටහැනි බව පිළිගනිමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
Read Moreපෙර නොවූ විරූ සන්නිවේදන අවහිරයකින් ඔවුන් හුදකලා වී ඇති අතර, ස්ථාවර දුරකථන, ජංගම දුරකථන සහ අන්තර්ජාලය අත්හිටුවා ඇත.
Read Moreමෙම විධායක කණ්ඩායම යුරෝපා සංගම් ඉතිහාසයේ ස්ත්‍රී පුරුෂ සමානත්වය ඉහළින්ම ඇති කණ්ඩායම බවට පත්වනු ඇත.
Read Moreඋප විදේශ ඇමති චෝ සොන්-හුයි පැවසුවේ දෙපාර්ශ්වයම එකඟ වූ පසුබිමක සවිස්තරාත්මක සාකච්ඡා නැවත අරඹන බවයි.
Read Moreබලධාරීන් පවසන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සඳහා වාර්තා වී ඇති ලැව්ගිනි, මෙම සමයේ නරකම ආරම්භය බවයි.
Read Moreඇ.ඩො.බිලියන 480ක් වටිනා සමාගමක සභාපති ධුරය දැරූ ඔහු චීනයේ ධනවත්ම පුද්ගලයාය. ඔහුගේ වත්කම් ඇ.ඩො.බිලියන 38.6කි.
Read MoreISRO නිල ප්‍රකාශයක් නැතත්, එම ඒජන්සියේ හිටපු විද්‍යාඥයන් මෙම මෙහෙයුමේ වැරැද්ද කුමක්ද යන්න පිළිබඳව යම් මතයක් පළ කර ඇත.
Read Moreප්‍රසාද දීමනාවක් යටතේ තමන් වෙත වැඩිපුර මුදලක් ලබාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, 16දා ඔහු ඉල්ලා අස්වෙයි.
Read Moreසමාජ ජාලා තුළ නග්න බව පෙන්වීම මහමගදී නග්නබව පෙන්වීමකට සාමාන අශිෂ්ට ක්‍රියාවක් බව මෘදුකාංග නිර්මාණකරු කියයි.
Read Moreතලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අවසාන මොහොත දක්වා සියල්ල හොඳින් සිදුවූ බවයි.
Read Moreඑක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයට ආසන්න මුහුදේදී අනතුරට පත් නෞකාවේ නැවියන් සිව් දෙනෙකු තවමත් සිරවෙලා.
Read Moreමැතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයන් බැහැර කිරීම මහජන විරෝධතා අවුලුවාලීමට හේතු වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
Read Moreදරු උපත සිදුවූ දිනට පසුදින හදිසි හෘදයාබාධයක් නිසා දරුවන්ගේ පියා රෝහල්ගත කර ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබයි.
Read More