saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

International - timelapse 8622 hours ago

LATEST

පෙබරවාරියේ ඇමෙරිකාවට තෙවැනි එන්නතත් එනවාලු

calendar_today 2020 දෙසැ 09 - 06:23 remove_red_eye - 494  

ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් යනු කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම පහසු කිරීම සහ වේගවත් කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් ආරම්භ කරන ලද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකි.

එක්සත් ජනපදයේ අවසන් ආසාදන මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 5ක් පමණක් වන අතර, එය වසංගතය ආරම්භ වූදා සිට වාර්තා වූ වේගවත්ම ආසාදන අගයයි.

Read More

එලැඹෙන සතියේ 91 වැනි වියට පා තබන මාග්‍රට් ’මැගී’ කීනන්, මේ අනුව බලයලත්, පූර්ණ පරීක්ෂාවක් සිදුකළ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතක් ලබාගත් ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,553,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන අයද පවසා ඇත්තේ කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ විද ගැනීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවය. එමගින් එන්නත් ලබාගැනීම කෙරෙහි ජනතාව උනන්දු කරවනු ඇති බව කියැවෙයි.

Read More

මිලියන 23ක ජනගහනයක් සිටින තායිවානයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 716ක් සහ මරණ 7ක් පමණක් වාර්තා වන්නේ, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්වූ රාජ්‍යයක් ලෙසිනි.

Read More

ඉන්දුනීසියාව පැවසුවේ නැව්ගත කිරීම හොඳ තත්ත්වයේ පවතින බවත්, මාත්‍රාව රට පුරා බෙදා හැරීමට සූදානම් බවත්ය. එහිදී මිලියන 1.2ක එන්නත් මාත්‍රා ශීතකළ වාහනවලින් බෙදාහරින බව එරට සෞඛ්‍ය අමාත්‍ය ටෙරවාන් අගුස් පුට්‍රැන්ටෝ පැවසීය.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් වෙනත් ජාතීන්ට නැව්ගත කිරීමට පෙර, ඇමෙරිකානුවන්ට ලබාදීමේ ප්‍රමුඛතාව අරමුණු කරගත් විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කිරීමට යයි.

Read More

මොඩෙර්නා සමාගම පැවසුවේ දෙසැම්බර් මාසයේදීම එන්නත සඳහා වූ නියාමන අනුමැතිය ලබාදෙන්නේ නම් සිය එන්නත කැනඩාවට නැව්ගත කිරීම මේ මස ඉක්මනින් ආරම්භ කළ හැකි බවය.

Read More

’’අපි වසංගතයේ බරපතල අවධියකට මුහුණ දී තිබෙනවා’’ අගමැති ෆ්‍රෙඩ්රික්සන් පැවසීය. ’’ආසාදන අනුපාතය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, මෙය කනස්සල්ලට කරුණක්. අප දැන්ම ක්‍රියාකළ යුතුයි. එවිට අපට වසංගතය පාලනය කරගැනීමට පුළුවන්.’’

Read More

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවා සපයන්නන් අද (08දා) සිට ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර, එක්සත් රාජධානිය එන්නතක් අනුමත කළ පළමු බටහිර රට බවට පත්වී සතියකටත් අඩු කාලයකදී මෙසේ එන්නත් කිරීම සිදුවෙයි.

Read More

සෝල් නගරයේ පරීක්ෂණ දිරිගැන්වීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන රාත්‍රී කාලයේදී මෙන්ම සති අන්තවලද දිගින් දිගටම සේවය සපයනු ඇති බව සඳහන් වෙයි.

Read More

වෛද්‍ය කාර්ය මණ්ඩල විසින් කරනලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීම සඳහා ජපානයේ රජය එරට ස්වයං ආරක්ෂක බලකායේ හෙදියන් පිටත් කර යැවීමට සූදානම් බව සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,543,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

එක්සත් රජධානියේ රෝහල 53ක් එන්නත ලබාගැනීම ආරම්භ කිරීමට සූදානම්ව සිටින අතර, එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) ජාතික වෛද්‍ය අධ්‍යක්ෂ ස්ටීවන් පවීස් පවසන්නේ මෙය ඉතා ප්‍රීතිමත් අවස්ථාවක් බවයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ඉතාලිය දැන් ලෝකයේ වැඩිම නව කොරෝනා වෛරස මරණ සංඛ්‍යාවෙන් හයවැනි ස්ථානයට පත්ව ඇති රාජ්‍යයයි.

Read More

’’ආසාදන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.’’ CDC අනතුරු ඇඟවීය. ’’අපි සාමූහිකව ක්‍රියා නොකර, වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට අපට කළ හැකිදේ නොකළහොත්, තවත් දහස් ගණනක් මිය යා හැකියි.’’

Read More

මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට සහ ට්‍රම්ප්ගේ පරාජය ආපසු හැරවීමට උදව් කිරීමට රිපබ්ලිකන් ප්‍රාන්ත දේශපාලඥයන් පොළඹවා ගැනීම සඳහා ඔහු මේ දිනවල රට පුරා යමින් දැඩි උත්සාහයක නිරතව සිටියේය.

Read More

චිනයේ චැන්ග්-5 ගවේෂණයේ ආපසු පෘථිවිය කරා පැමිණෙන රිටනර් යානය පෘථිවිය සහ චන්ද්‍රයා අතර ජ්‍යාමිතික සබඳතාව සුදුසු තත්ත්වයකට පත්වූ විගස චන්ද්‍ර කක්ෂය මතින් පිටත්වීම ආරම්භ කිරීමට නියමිතව රැඳී සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,534,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

කොවිඩ්-19 වසංගතයේ උග්‍ර අවධිය අවසන් කිරීම සඳහා 2021 පළමු වැනි කාර්තුවේදී ගෝලීය COVAX එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් වෙයි.

Read More

රුසියාව සෙනසුරාදා නව කොවිඩ්-19 ආසාදිතයන් 28,782 ක් වාර්තා කළ අතර, එය වාර්තාගත ආසාදිතයන් ප්‍රමාණයකි. එහිදී මොස්කව් නගරයෙන් පමණක් ආසාදන 7,993ක් වාර්තා විය.

Read More

ස්වීඩන මහ බැංකුව අනතුරු අඟවන්නේ, කොවිඩ් -19 වෛරසයට එරෙහිව ස්වීඩන ජාතිකයින්ට එන්නත් කිරීම ප්‍රමාද වුවහොත් එය ස්වීඩන ආර්ථිකයට විශාල වියදමක් වනු ඇති බවටය.

Read More

’’ඔබ වෛරසය ආසාදනය වී සිටි අයෙකු ලෙස වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවා තිබුණත්, ඒ මගින් ඔබට ආරක්ෂාවක් කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි අප දන්නේ නැහැ. ඒ නිසා එන්නත ලබාගත යුතුයි’’ වෛද්‍ය සංජය ගුප්තා.

Read More

ජනපති ට්‍රම්ප්, ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් අමතා, එරට ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන් ප්‍රාන්තයේ ලැබූ ජයග්‍රහණය අවලංගු කරන ලෙස ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ට ඒත්තු ගැන්වීමට බලපෑම් කර ඇති බව අනාවරණය වෙයි.

Read More

චීනයේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සඳ පෘෂ්ඨයේ සිට පාෂාණ සාම්පල රැගෙන ඉහළට එසවුණු ඇසෙන්ඩර් යානය සාර්ථක ලෙස සඳ කක්ෂයේ රැඳී සිටි ඕබිටර් යානය සමග සම්බන්ධ වී තිබේ.

Read More

එදින තවත් කොවිඩ්-19 ආසාදිත මරණ 2,607ක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති අතරම, ආසාදිතයන් සංඛ්‍යාව සිව්වැනි වරටත් රට තුළ එක් දිනකදී ආසාදිතයන් 200,000ක් ඉක්මවා වාර්තා වීමද ඉතාම බැරෑරුම් තත්ත්වයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 66,440,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

තුර්කියද සායනික අත්හදා බැලීම්වල අවසන් අදියරේ පවතින චීන කොවිඩ්-19 එන්නත හෙවත්, කොරෝනාවැක් භාවිත කිරීම ආරම්භ කිරීමේ සැලසුමක් එරට සෞඛ්‍ය ඇමති ප්‍රකාශ කළ අතර, එන්නත් මාත්‍රාවන්ගේ පළමු නැව්ගත කිරීම දෙසැම්බර් 11දායින් පසු තුර්කියට ලැබෙන බව කියයි.

Read More

බෙල්ජියමේ පිහිටි එම සමාගමේ කර්මාන්ත ශාලාවේ සිට ප්‍රංශය සහ එංගලන්තය අතර ඉංග්‍රීසි ඕඩය හරහා වූ උමං මාර්ගයෙන් ට්‍රක් රථවල මෙම එන්නත් මාත්‍රා ප්‍රවාහනය කරමින් පවතින බව සඳහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.