ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 7ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
චීන සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් හි කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 35ක් මිලදී ගැනීමට මෙක්සිකෝ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා අත්සන් කළ බව එරට විදේශ අමාත්‍ය මාර්සෙලෝ ඊබ්‍රාඩ් පවසයි.
Read Moreනැඟෙනහිර පළාතේ නන්ගාර්හාර්හි අගනුවර වන ජලලාබාද්හිදී නාඳුනන තුවක්කුකරුවන් විසින් මාධ්‍යවේදිනී මයිවාන්ඩ් සහ ඇගේ රියදුරාට ඔවුන්ගේ වාහනය තුළදීම වෙඩි තබා ඇත. ඇය නන්ගාර්හාර් හි එනිකස් ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ සේවය කළාය.
Read Moreමිලාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ නායකත්වයෙන් යුතු මෙම අධ්‍යයනයේදී 2019 සැප්තැම්බර් සිට 2020 පෙබරවාරි දක්වා කාලය තුළ රෝගීන් 39 දෙනෙකුගෙන් එකතු කරනලද උගුර ආශ්‍රිත ඛේට සාම්පල විශ්ලේෂණය කර ඇති අතර, එහිදී එක් කොවිඩ්-19 ධනාත්මක සිද්ධියක් අනාවරණය වී තිබේ.
Read Moreවැඩි ඡන්දයෙන් අදාළ එන්නතට මෙසේ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අවසරය හිමිව තිබුණත්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ උපදේශක කමිටුවේ කැමැත්ත හා නිර්දේශයත් එලැඹෙන ඉරිදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ෆයිසර් එන්නතට හිමිවීම අත්‍යවශ්‍ය වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,580,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreමේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක්, මෙඩොර්නා, ඇස්ට්‍රාසෙනෙකා මෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් එක්සත් ජනපදය, ජර්මනිය හා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර, මෙම එන්නත්වලින් ෆයිසර් එන්නත මේ වනවිටත් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල එන්නත් කිරීම් අරඹා තිබේ.
Read Moreසෞඛ්‍ය නිලධාරීන් විශ්වාසය තැබීමට බලාපොරොත්තු වන එන්නතක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා සැලකෙන්නේ, එහි අඩු පිරිවැය, ලොවපුරා පහසුවෙන් ලබාගත හැකිවීම සහ භාවිතයේ පහසුවයි.
Read Moreඇමෙරිකාවේ සෞඛ්‍ය සේවකයින් 240,000කට වැඩි ප්‍රමාණයක් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, 858 දෙනෙකු මියගොස් ඇති බව රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreචීනය ගෝලීය වශයෙන් රටවල් වලට කොවිඩ්-19 එන්නත් මිලියන ගණනක් ලබාදීමට පොරොන්දු වී ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම, සායනික අත්හදා බැලීම්වලට සම්බන්ධව සාර්ථක වූ අපේක්ෂකයන්ටද ප්‍රමුඛතාව ලබා දී තිබේ.
Read Moreකැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මේ සතිය මුල කියා සිටියේ වසර අවසානයේදී කැනඩාවට මූලික මාත්‍රාවන් 249,000ක් ලැබෙනු ඇති බවත්, කැනඩාවේ පළමු එන්නත් කිරීම ලබන සතියේදී සිදුවනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවත්ය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,567,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read More’’මෙය මාත්‍රා දෙකක එන්නතක්. එබැවින් මිනිසුන් 95%කින් ආරක්ෂා වී ඇති බවටත්, 95%කින් අවදානම පහව ගොස් ආරක්ෂා වීමට ඉඩකඩ ඇති බවට විශ්වාසයක් ඇතිකර ගැනීමටත් ඔබ එන්නත් මාත්‍රා දෙකක් ගත යුතුයි’’ ෆයිසර් හි ප්‍රධාන විධායක.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං සහ නේපාල ජනාධිපති බිදියා දේවි භන්දාරි අඟහරුවාදා ලිපි හුවමාරු කරගනිමින්, කන්දෙහි උස ප්‍රකාශයට පත්කළ අතර, එය පෙර ගණනය කිරීම්වලට වඩා මීටර් 0.86ක් (මීටර් 8848.86ක්) උසය.
Read Moreඇස්ට්‍රාසෙනෙකා ඉන්කෝපරේෂන්, ෆයිසර්-බයෝඑන්ටෙක්, ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් සහ මොඩෙර්නා වෙතින් මෙම එන්නත් මිලදී ගැනීම සිදුකරන බව දකුණු කොරියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Read Moreතුන්වැනි අදියර අත්හදා බැලීම් අවසන් වූ වහාම ඉදිරි සති කිහිපය තුළ චීනයේ කොරෝනාවැක් එන්නත එරට වැසියන්ට ලබාදීමට මොරොක්කෝව සැලසුම් කර ඇති අතර, සෙසු එන්නත් නිෂ්පාදකයන් සමගද සාකච්ඡා අරඹා තිබේ.
Read Moreඔපරේෂන් වෝර්ප් ස්පීඩ් යනු කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම පහසු කිරීම සහ වේගවත් කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් ආරම්භ කරන ලද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකි.
Read Moreඑක්සත් ජනපදයේ අවසන් ආසාදන මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 5ක් පමණක් වන අතර, එය වසංගතය ආරම්භ වූදා සිට වාර්තා වූ වේගවත්ම ආසාදන අගයයි.
Read Moreඑලැඹෙන සතියේ 91 වැනි වියට පා තබන මාග්‍රට් ’මැගී’ කීනන්, මේ අනුව බලයලත්, පූර්ණ පරීක්ෂාවක් සිදුකළ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතක් ලබාගත් ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,553,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreහිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන අයද පවසා ඇත්තේ කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ විද ගැනීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවය. එමගින් එන්නත් ලබාගැනීම කෙරෙහි ජනතාව උනන්දු කරවනු ඇති බව කියැවෙයි.
Read Moreමිලියන 23ක ජනගහනයක් සිටින තායිවානයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 716ක් සහ මරණ 7ක් පමණක් වාර්තා වන්නේ, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්වූ රාජ්‍යයක් ලෙසිනි.
Read Moreඉන්දුනීසියාව පැවසුවේ නැව්ගත කිරීම හොඳ තත්ත්වයේ පවතින බවත්, මාත්‍රාව රට පුරා බෙදා හැරීමට සූදානම් බවත්ය. එහිදී මිලියන 1.2ක එන්නත් මාත්‍රා ශීතකළ වාහනවලින් බෙදාහරින බව එරට සෞඛ්‍ය අමාත්‍ය ටෙරවාන් අගුස් පුට්‍රැන්ටෝ පැවසීය.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් වෙනත් ජාතීන්ට නැව්ගත කිරීමට පෙර, ඇමෙරිකානුවන්ට ලබාදීමේ ප්‍රමුඛතාව අරමුණු කරගත් විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කිරීමට යයි.
Read Moreමොඩෙර්නා සමාගම පැවසුවේ දෙසැම්බර් මාසයේදීම එන්නත සඳහා වූ නියාමන අනුමැතිය ලබාදෙන්නේ නම් සිය එන්නත කැනඩාවට නැව්ගත කිරීම මේ මස ඉක්මනින් ආරම්භ කළ හැකි බවය.
Read More’’අපි වසංගතයේ බරපතල අවධියකට මුහුණ දී තිබෙනවා’’ අගමැති ෆ්‍රෙඩ්රික්සන් පැවසීය. ’’ආසාදන අනුපාතය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, මෙය කනස්සල්ලට කරුණක්. අප දැන්ම ක්‍රියාකළ යුතුයි. එවිට අපට වසංගතය පාලනය කරගැනීමට පුළුවන්.’’
Read Moreබ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවා සපයන්නන් අද (08දා) සිට ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර, එක්සත් රාජධානිය එන්නතක් අනුමත කළ පළමු බටහිර රට බවට පත්වී සතියකටත් අඩු කාලයකදී මෙසේ එන්නත් කිරීම සිදුවෙයි.
Read Moreසෝල් නගරයේ පරීක්ෂණ දිරිගැන්වීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන රාත්‍රී කාලයේදී මෙන්ම සති අන්තවලද දිගින් දිගටම සේවය සපයනු ඇති බව සඳහන් වෙයි.
Read Moreවෛද්‍ය කාර්ය මණ්ඩල විසින් කරනලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීම සඳහා ජපානයේ රජය එරට ස්වයං ආරක්ෂක බලකායේ හෙදියන් පිටත් කර යැවීමට සූදානම් බව සඳහන් වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,543,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read More