ජර්මනියේ ඉහළම වෛරස විද්‍යාඥයා පවසන්නේ, ’G’ විකෘතිය ලෙස ලෙස හැඳින්වෙන ඉතාලියේ වෛරස මාදිලිය නව කොරෝනා වෛරසයේ ජාන විකෘති වූවක් වන අතර, චීනයේ කොවිඩ්-19 වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ වූහාන් හිදී හමුවූ ප්‍රභේදයට වඩා මෙම වෛරසය බොහෝ සෙයින් බෝවන වෛරසයක් බවය.
බයෝ එන්ටෙක් සහ ෆයිසර් එන්නත භාවිත කරන පළමු වැනි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය 2020 දෙසැම්බර් 7දා සිට සිදුවිය හැකි බව නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය කරයි.
Read More70 දශකයෙන් පසුව ප්‍රථම වරට චන්ද්‍ර පෘෂ්ඨයෙන් පාෂාණ සාම්පල රැගෙන ඒමද මෙම මෙහෙයුමේ කොටසක් වන අතර, ඒ සමග එක්සත් ජනපද හා සෝවියට් චන්ද්‍ර මෙහෙයුම්වලින් පසුව එය සිදුකරන තෙවැනි රට බවටද චීනය පත්වනු ඇත.
Read Moreවසංගතය පිටුදැකීමට මේ මොහාතේ රටකට වඩාත් තීරණාත්මක අමාත්‍ය ධුරයක් ලෙස බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් මෙම එන්නත් අමාත්‍ය ධුරය හැඳින්වූ අතර, කොන්සර්වේටිව් දේශපාලඥයෙකු වන නදීම් සහාවි ඒ සඳහා පත්කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,450,000 සීමාවට පැමිණ, ආසාදිතයන් සංඛ්‍යාව 62,000,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreඋතුරු කොරියානු හැකර්වරු LinkedIn සහ WhatsApp හි රැකියා සඳහා බඳවා ගන්නන් ලෙස පෙනී සිටිමින්, ඇස්ට්‍රාසෙනෙකා කාර්ය මණ්ඩලයට (විශේෂයෙන් වෛරස පර්යේෂණයන්හි නියුතු අය ඇතුළුව) ව්‍යාජ රැකියා අවස්ථා ලබාදීමට ඉදිරිපත්ව තිබේ.
Read More’’මම ඔබට කියන්නෙ, මම නම් එය ගන්නෙ නැහැ. මොකද ඒක මගේ අයිතිය’’ ජූලි මාසයේදී වෛරසය වැලඳීමෙන් පසුව පවා කොවිඩ්-19 හි බරපතලකම අවතක්සේරු කළ බ්‍රසීල නායකයා කියා සිටියේය.
Read Moreජිනීවා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.
Read More’’සෑම රටකටම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇති අතර ඇත්ත වශයෙන්ම අධිශීත දාමයක් ඇති එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය පද්ධති නවීකරණය කිරීමට සිදුවනු ඇති’’ WHO ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා අධ්‍යක්‍ෂිකා කැතරින් ඕ බ්‍රයන් කියයි.
Read More’’අනාරක්‍ෂිත අය වටා ආරක්ෂිත පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිටිනවා නම් ඵලදායී ලෙස බාධකයක් තිබෙනවා. එන්නත් ලබා නොගත් සමහර අය වටා ආරක්ෂිත වැටක් තිබෙනවා. එන්නත් ලබා ඇති පුද්ගලයින්ගෙන් සුසැදි ආරක්ෂිත වැටක්. එබැවින් ඔබට සෑම කෙනෙකුම එන්නත් නොකර කොරෝනා පාලනය සහ මුලිනුපුටා දැමීම කළ හැකියි.’’
Read Moreඉරාන විදේශ ඇමති සරීෆ් මෙම ඝාතනය බියගුලු ක්‍රියාවක් ලෙස හඳුන්වා සිටියේ, ඝාතනය පිටුපස ඊශ්‍රායලයේ භූමිකාවක් පිළිබඳ බරපතල ඇඟවීමක් සමගිනි.
Read Moreනොවැම්බර් 21 ආසාදන මිලියන 12ක් වාර්තා කිරීමෙන් දින 6කට පසු ඇමෙරිකාව ආසාදන මිලියන 13ක් වාර්තා කළ අතර, ලෝකයේ තවත් රටවල් 11ක් එම රටවල සමස්ත කොවිඩ්-19 ආසාදන මිලියනයකට වඩා වාර්තා කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 61,500,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreවර්තමාන තත්වයන් යටතේ පරාජය පිළිගැනීම තමාට ඉතා අසීරු බව සඳහන් කළ ට්‍රම්ප්, යම් ලෙසකින් බයිඩන් ජනපති ධුරයට දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වන්නේ දැයි යන්නට පිළිතුරු දීමද ප්‍රතික්ෂේප කළේය.
Read Moreපාසල් සහ වෙළෙඳ සැල් විවෘතව පැවතියද යුරෝපයේ විශාලතම ආර්ථිකයේ අවන්හල්, බාර්, ක්‍රීඩා පහසුකම් සහ සංස්කෘතික මධ්‍යස්ථාන අඛණ්ඩව වසා දැමීම මෙම සීමාවන් යටතේ තවදුරටත් සිදුවනු ඇත.
Read Moreදකුණු කොරියාවේ හමුදාව තුළටද ආසාදන පැතිර ගොස් ඇති අතර, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය වෛරසය පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට පෙළඹී තිබේ.
Read Moreනවසීලන්තයට පැමිණ ඇති පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති අතර, මේ හේතුවෙන් හුදකලා ඇති ක්‍රීඩකයන් 6 දෙනෙකු එම නීති උල්ලංඝනය කිරීමෙන් පසු නවසීලන්තය අවසන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
Read Moreමුලින්ම ඉදිරිපෙළ සේවයේ යෙදෙන්නන්, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත ලබාදෙන බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.
Read Moreචීනයෙන් පැමිණෙන ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා තත්ත්ව පරීක්ෂණ අවසරය ඉන්දියාව විසින් දැඩි ලෙස පාලනය කිරීම නිසා පසුගිය මාසයේ ඇපල් සමාගමේ නව අයිෆෝන් මාදිලිය ආනයනය කිරීමද මන්දගාමී විය.
Read Moreවසංගතය අතරතුර සොෆියා කුමරිය ස්වේච්ඡාවෙන් රෝහලක සේවය කර ඇති අතර, සතිය මුලදී රාජකීය යුවළගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරන ලද වීඩියෝවක මේ බව සඳහන්ව තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 60,850,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ’’පසුගිය සති කිහිපය තුළ රටවල් ගණනාවක් දැඩි මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග නැවත හඳුන්වාදීම සම්ප්‍රේෂණය මන්දගාමී වීමට හේතු වෙමින් ඇති’’ බවය.
Read Moreඑන්නත අනුමත කිරීමේ අපේක්ෂාවෙන් දෙසැම්බර් මැද භාගය වනවිට ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලෙස රටේ ප්‍රාදේශීය ප්‍රාන්ත 16න්ම ඉල්ලා සිටි බව ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.
Read Moreඑන්නත බෙදාහැරීම ආරම්භ වූ විට තමාද එන්නත ලබාගන්නා බවත්, ඒ වනවිට එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව තහවුරු වීම ඊට හේතුව බවත් ඉතාලි අගමැති කොන්ටේ පැවසීය.
Read Moreමෙම එන්නත් වැඩිහිටියන්ට, සාත්තු සේවකයන්ට සහ වෛද්‍ය සේවකයන්ට මුලින් ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වන අතර, ලබන ගිම්හානය වනවිට ඔස්ට්‍රියාව යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔස්ට්‍රියා චාන්සලර් කුර්ස් පවසයි.
Read Moreවීඩියෝ සන්නිවේදන සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සාමාන්‍යයෙන් නොමිලේ රැස්වීම් සඳහා ලබාදෙන මිනිත්තු 40ක කාල සීමාව නොවැම්බර් 26 වැනි දින ගෝලීය වශයෙන් ඉවත් කරන බවය.
Read Moreමේ වනවිට, වයස අවුරුදු 12 ට අඩු ළමයින් ෆයිසර් කොරෝනා වෛරස එන්නත සඳහා පරීක්ෂා කරමින් සිටියි. කුඩා දරුවන් තුළ එය ආරක්ෂිත යැයි පෙනේ නම්, කුඩා ළමයින් තුළ එන්නත පරීක්ෂා කිරීම නියාමකයින් විසින් සලකා බලනු ඇත.
Read Moreගෙවීගිය පැය 24 තුළ ජර්මනිය කොරෝනා වෛරසය සම්බන්ධ මරණ 410ක් වාර්තා කිරීමෙන් පසුව මෙම නිවේදන නිකුත් වී තිබේ. එය ජර්මනියේ ආසාදන පැතිරයාම ආරම්භ වූදා සිට මාරාන්තික ලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගිය අවස්ථාවකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,418,000ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreබෙලීස් රාජ්‍යයේ නව නායකයා ලෙස පසුගිය නොවැම්බැර් 13දා වැඩභාරගත් අග්‍රාමාත්‍ය ජෝන් බ්‍රිෂෙනෝ මේ ආකාරයෙන් කොවිඩ්-19 වෛරසය සඳහා ගොදුරු වී ඇත.
Read More