saravita-anim2

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

International - timelapse 8372 hours ago

LATEST

ලන්ඩනය ඉහළම කොවිඩ් අනතුරු ඇඟවීම් මට්ටම කරා

calendar_today 2020 දෙසැ 15 - 08:20 remove_red_eye - 507  

මෙම සීමාවන් බදාදා සිට බලාත්මක වන අතර, බාර් සහ අවන්හල් වසා දැමිය යුතුය. එහිදී ඒවා රැගෙන යා හැකි සේවාවන් පමණක් ක්‍රියාත්මක කළ හැකිය.

’’මට අද බලාපොරොත්තුවක්, සහනයක් දැනෙනවා. මෙය ඉතා වේදනාකාරී කාලයක අවසානය සනිටුහන් කරන්නක් බව මා විශ්වාස කරනවා.’’ දැඩි සත්කාර ඒකකයේ හෙදියක් වන සැන්ඩ්‍රා ලින්ඩ්සේ එන්නත ලබාගැනීමෙන් පසුව කියා සිටියාය.

Read More

සිංගප්පූරුව මේ වනවිටත් එන්නත් මිලදී ගැනීමේ තවත් ගිවිසුම් අත්සන් කර ඇති අතර, මොඩෙර්නා සහ චීනයේ සිනොවැක් විසින් සංවර්ධනය කරනු ලබන එන්නත් අපේක්ෂකයන් සඳහාද දැනටමත් ගෙවීම් කර ඇති බව කියයි. ඒ අනුව මෙම එන්නත් වැඩසටහන වෙනුවෙන් සිංගප්පූරු ඩොලර් බිලියනයකට වඩා වෙන්කර ඇති බව බලධාරීහු පවසති.

Read More

එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන්, ඉලෙක්ටොරොල් ඡන්ද 270ක සීමාව පසුකර ධවල මන්දිරයේ බලය තහවුරු කරගෙන ඇතැයි, එම ඉලෙක්ටොරොල් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැස්වී නිල වශයෙන් දැනුම් දී තිබේ.

Read More

නව වෛරස ප්‍රභේදය පිළිබඳ මුල් විශ්ලේෂණයන්, දැනටමත් දන්නා වෛරසයට වඩා වේගයෙන් වර්ධනය වන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය හැන්කොක් හෙළි කළ අතර, එන්නත්වල ඵලදායීතාවයට එය බාධාවක් විය හැකි බවට ඇති බිය දුරු කිරීමට ඔහු උනන්දු විය.

Read More

’’අපහසුතාවයට අපි සමාව අයදින අතර ඔබේ ඉවසීමට සහ අඛණ්ඩ සහයෝගයට ස්තූතියි’’ යනුවෙන් ගූගල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 72,690,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ධනවත් රටවල් තම ජනගහනයට තුන් ගුණයකින් ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා ප්‍රමාණවත් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් මිලදී ගෙන ඇති අතර, දුප්පත් රටවල් 70 කට 2021 කාලය තුළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් එන්නතක් ලබාගත හැකි වනු ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරයි.

Read More

බදාදා වනවිට සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ සැල්, සේවා සහ පාසල් ජනවාරි 10 වැනිදා දක්වා වසා තබන අතර, නත්තල් දින රැස්වීම් උපරිම 10 දෙනෙකුට සීමා කර තිබේ. අගුලු දැමීමෙන් පීඩාවට පත් සියලුම ව්‍යාපාර සඳහා ආර්ථික ආධාර ලබාදෙන බවද කියයි.

Read More

චීනයේ ජාතික ඖෂධ සමූහය හෙවත් සිනෝෆාම් විසින් සකස් කරන ලද කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලියාපදිංචි කිරීම නිල වශයෙන් අනුමත කර ඇති බව බහරේනයේ ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය නිවේදනය කරයි.

Read More

ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රාවන් සහිත පෙට්ටි 189ක් රැගෙන යන ට්‍රක් රථ, අද දිනය වනවිට ප්‍රාන්ත 50ටම පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එන්නත් ප්‍රවාහනය කිරීමට පෙර ඒවා ඇසුරුම් කිරීමටද යුහුසුළු වන ආකාරය දැකිය හැකි විය.

Read More

ගෙවීගිය දිනයේ වෛරසය ආශ්‍රිත දෛනික මරණ 484ක් ඉතාලිය තුළ වාර්තා වූ අතර, එය වෛරසය පැතිර යාමෙන් පසු සමස්ත මරණ සංඛ්‍යාව 64,520ක් දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව ඉතාලියට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව යන රටවලින් පමණි.

Read More

දෙසැම්බර් මාසයේ මුල් දින 13 තුළ වෛරසය ආසාදිතයන් 30,102ක් මියගොස් ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 299,057ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙම ඕබිටර් සහ රිටනර් යානා පෘථිවියේ සිට කිලෝමීටර් 5,000 ක් පමණ දුරින් එකිනෙකාගෙන් වෙන්වීම සිදුවනු ඇති අතර, පෘථිවිය වෙත ගොඩබසිනු ලබන්නේ රිටනර් යානය පමණි.

Read More

ෆයිසර් එන්නත වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයට ලබා දිය හැකි බවට එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් විසින් ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ නියෝජිත කමිටුවේ (ACIP) නිර්දේශය පිළිගෙන තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නගරයේ ශාන්ත ජෝන් දෙව් මැදුරේ පඩිපෙළ මත ගීතිකා කණ්ඩායමක් රැඳී සිටියදී සැකකරු තුවක්කුවක් රැගෙන එම ස්ථානයට ඇතුළු වී අහසට වෙඩි තබා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 72,165,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

දේශගුණික අභියෝගයට මුහුණදීමේදී කිසිවෙකුවත් පැත්තකට වී හෝ ඒකපාර්ශ්වීය ලෙස කටයුතු කිරීමෙන් ලෝකයට කිසිවක් නොලැබෙන බව 2015 පැරිස් දේශගුණික ප්‍රඥප්තියේ පස්වැනි සංවත්සරය සනිටුහන් කළ අතථ්‍ය දේශගුණික සමුළුව අමතමින් චීන නායකයා අවධාරණය කරයි.

Read More

රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ, ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව ෆයිසර් එන්නත සඳහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ඇමෙරිකානුවන් වෙත මෙම උපදෙස් ලබාදී තිබේ. එම මඟපෙන්වීම අතර මුඛ ආවරණයක් පැලඳීම, අන් අයගෙන් අඩි 6ක් දුරස්ථතව සිටීම, සෙනඟ රැස්වුණ තැන් මඟහැරීම සහ නිතර අත් සේදීම ඇතුළත් වේ.

Read More

පර්යේෂකයන් පවසන්නේ උතුරු ඉතාලියේ SARS-CoV2 වෛරසයේ දිගු කාලීනව මෙතෙක් හඳුනා නොගත් ව්‍යාප්තිය, ලොම්බාර්ඩි හි පළමු කොවිඩ්-19 රැල්ලේ විනාශකාරී බලපෑම සහ වේගවත් ගමන්මග පැහැදිලි කිරීමට උපකාරී වනු ඇති බවය.

Read More

ෆයිසර් සහ බයෝඑන්ටෙක් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නතෙහි පළමු මාත්‍රාව එක්සත් ජනපදය පුරා බෙදාහැරීම හෙට (14දා) සිට ආරම්භ කරන බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙනරාල් ගුස් පර්නා පවසයි.

Read More

ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර රටේ ඊසානදිග ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන අතර, මීට පෙරද මේ ආකාරයෙන්ම පාසල් සිසුන් හා සිසුවියන් පැහැරගත් අවස්ථා මෙන්ම සිසුවියන් ලිංගික වහලියන් ලෙස යොදාගත් සිද්ධීන්ද වාර්තා විය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 8ක් කරා ළඟාවීමට එක්සත් ජනපදයට දින 268ක් ගතවිය. නමුත් දෙවැනි ආසාදිතයන් මිලියන 8 වෙත ළඟාවීමට ගත වී තිබුණේ දින 57ක් පමණි. ඇමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 3ක සීමාවට පැමිණ තිබේ.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ (CDC), ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව විසින් වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් සහ බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත නිර්දේශ කරමින් සිය අනුමැතිය ලබාදී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,603,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

හොංකොං රජය විසින් එන්නත් නිෂ්පාදකයින් දෙදෙනෙකු වන සිනෝවැක් සහ ෆයිසර් සමග එන්නත් ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඒ සෑම එකක්ම මාත්‍රා මිලියන 7.5ක් සපයනු ඇති බව ලැම් පැවසීය. එමෙන්ම මිලියන 7.5ක පදිංචිකරුවන්ට නොමිලේ එන්නත ලබාදෙන බවට පොරොන්දු විය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතියේ කියා සිටියේ, සිනෝෆාම් එන්නත 86%ක කාර්යක්ෂමතාවක් ඇති බවය. එමෙන්ම එරට තුළද සිනෝෆාම් එන්නත ලබාදීම මේ වනවිට සිදුවෙයි.

Read More

විශේෂයෙන්ම මෙම සතිය මුලදී එක්සත් රාජධානියේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත බෙදාහැරීම ආරම්භ කළ දින සිට ට්‍රම්ප් විසින් මෙම පීඩනය එල්ල කර ඇති බවට වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇත්තේ, ’එන්නත් ජාතිකවාදය’ පූර්ණ වේගයෙන් ගමන් කරමින් සිටින බවත්, ලොව පුරා සිටින දුප්පතුන් සමහර ධනවත් රටවල් නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම සඳහා වන සූදානම දෙස බලා, ඔවුන්ට එන්නත ලබාදෙන්නේ කවදාද යන්න ගැන කල්පනා කරමින් සිටින බවටය.

Read More

අගනුවර පුරා ස්ථාපනය කර ඇති තාවකාලික කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන 150 වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගන්නා ලෙසද අගමැති ජනතාවගෙන් ඉල්ලා තිබේ. එහි ඉලක්කය වන්නේ තවදුරටත් සම්ප්‍රේෂණය කපා හැරීම සහ සැඟවුණු වෛරස් වාහකයන් සක්‍රීයව සෙවීම බවද ඔහු කීවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.