saravita-anim2

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

International - timelapse 4222 hours ago

LATEST

ජර්මන් යුද ටැංකි 18ක් යුක්රේනය වෙත ලැබෙයි

calendar_today 2023 මාර් 28 - 16:00 remove_red_eye - 216  

පසුගිය සතියේදී මෙම යුද ටැංකි තොගය ජර්මනියේ සිට යුක්රේනය වෙත නැව්ගත කර තිබුණු අතර, මෙය යුක්රේන දේශසීමාවේ රහසිගත පෙදෙසකදී භාරදීම සිදුව ඇති බව කියයි.

වෛද්‍ය විද්‍යාව පිළිබඳ නිව් ඉංග්ලන්ඩ් ජර්නලයේ පළ කෙරුණු පර්යේෂණ වාර්තාවකට අනුව කෝපි පානය ගැන තවත් අනාරණයක් සිදුවෙයි.

Read More

මූලික අදියර දැන් ආරම්භ වී දෙවැනි අදියර අප්‍රේල් මාසයේදී ඇරඹෙන අතර, ග්‍රීෂ්ම කාලය ආරම්භ වීමට පෙර තෙවැනි අදියර ඇරඹෙන බව සමාගම පවසයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ආර්ථික සහ දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයන් බනානා රිපබ්ලික් රාජ්‍යයන් ලෙස සැලකෙන අතර, 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ප්‍රථම ජනරැළිය අමතමින් ට්‍රම්ප් මෙසේ පවසා සිටියේය.

Read More

වත්මන් රුසියාව පැරණි සෝවියට දේශයේ සිදුකළ වරද නැවත නොකරන බවත් රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසයි.

Read More

ජර්මනියේ ප්‍රබලතම වෘත්තීය සමිති කිහිපයකට එකතුවෙන් මෙම දැවැන්ත උද්ඝෝෂණය පැවැත්වෙන අතර, එරට දුරගමන් දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

Read More

යම් ලෙසකින් රුසියානු න්‍යෂ්ටික අවි බෙලාරුස් රාජ්‍යයේ ස්ථාපිත කිරීමක් සිදුවුවහොත් දැනටමත් පනවා ඇති සම්බාධක තවත් වැඩිවීම නොවැළැක්විය හැකි බවද බොරෙල් අවධාරණය කරයි.

Read More

ඇමෙරිකාවට බලපෑ මෙම ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් 26දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

මෙම වසරේ මිහිකත හෝරාව සැමරීමට රුසියාව එක් නොවන බව ක්‍රේමිලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසයි.

Read More

මූලික පශු සම්පත එම ජනතාවගේ එදිනෙදා ජීවිකාව, ආදායම මෙන්ම, බොහෝ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන ප්‍රභවය බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

Read More

ලොවපුරා නගරවල වායු ගුණත්වය සැලකීමේදී චෑඩ් රාජ්‍යයේ ජමීනා නගරය, ඉන්දියාවේ නව දිල්ලිය සහ ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වායු ගුණත්වයෙන් පහළම අගයක පසුවන නගර බව අනාවරණය වෙයි.

Read More

මෙය ටියුනීසියාව තුළ ආසන්න පැය කිහිපය තුළ ගිලුණු දෙවැනි සංක්‍රමණික බෝට්ටුව වන අතර, මේ අනතුරු ද්විත්වයෙන් මේ වනවිට පුද්ගලයන් 29දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මෙම මාසය තුළ හැම්බර්ග් නගරයේ සිදුවූ දෙවැනි මාරාන්තික වෙඩි තැබීම වන අතර, පොලීසිය සිද්ධිය පාලනය කර ඇති බව පවසයි.

Read More

ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් වර්ග කිලෝමීටර් 30ක් විනාශ වී ඇති අතර, මෙම ආපදා තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ගුවන් යානා 18ක් යොදවා ඇති බවද කියයි.

Read More

32වැනි අරාබි ලීග සමුළුව මෙවර සෞදි අරාබියේදී පැවැත්වෙන බව නිල වශයෙන් දැනුම් දෙයි.

Read More

ඇමෙරිකාවේ මිසිසිපි, ඇලබාමා සහ ටෙක්සාස් ප්‍රාන්ත හරහා හමාගිය ප්‍රබල ටෝර්නේඩේ සුළි කුණාටුවක් හේතුවෙන් නගර රැසක් සුන්බුන් ගොඩක් බවට පත්කර තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

විවාදයට තුඩුදී ඇති විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බව ප්‍රංශ ජනධිපති එමානුවෙන් මැක්රෝන් පවසයි.

Read More

රුසියාවේ ගුවන් අභ්‍යවකාශ බලකාය විසින් හමුදා චන්ද්‍රිකාවක් සාර්ථකව උඩුගුවන වෙත යැවූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

Read More

ටොන් 50කට වඩා රත්‍රන් සහිත දැවැන්ත රන් නිධියක් නැගෙනහිර චීනයේ, ෂැන්ඩොන්ග් පළාතේ, රූෂාන් නගරය ආශ්‍රිව සොයාගෙන තිබේ.

Read More

පිලිපීන මහ බැංකුව විසින් එරට ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Read More

පිලිපීනයට ඔබ්බෙන් වූ දකුණු චීන මුහුදේ ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීමට සූදානම් වන බව පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කොස් ජූනියර් පවසයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

මෙවර ලෝකයේ සතුටින්ම සිටින මුල් රටවල් 10 අතරට එකදු ආසියාතික රාජ්‍යයක් හෝ අඩංගු නොවීමද විශේෂත්වයකි.

Read More

ඕනෑම මොහොතක න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාරයකට උතුරු කොරියාව සූදානම්ව සිටිය යුතු බව එරට නායක කිම් ජොන්ග්-උන් පවසයි.

Read More

මෙසේ අන්තර්ජාලය අවහිර කිරීම එම ප්‍රාන්තයේ ජීවත්වන බොහෝ දෙනෙකුට දැඩි බලපෑමක් ඇති තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read More

එස්තෝනියානු ගුවන් කලාපයට ආසන්නයෙන් ගමන්ගත් රුසියානු යානයක් ලුහුබැඳ යාමට ජර්මානු සහ බ්‍රිතාන්‍ය නේටෝ ප්‍රහාරක යානා කටයුතු කර තිබේ.

Read More

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව චීනයේ අසල්වැසි රුසියාව වෙත චීන ජනාධිපතිවරයා සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.