saravita-anim2

2026 ජුලි මස 24 වන සිකුරාදා

2026 ජුලි මස 24 වන සිකුරාදා

International - timelapse 5022 hours ago

LATEST

ඉන්දියාවේ මල්ලවපොර ශූරියන් පොලීස් භාරයට

calendar_today 2023 මැයි 30 - 11:00 remove_red_eye - 175  

අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේදී නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කරමින් සිටියදී ඒ වෙත පාගමනින් යාමට තැත් කිරීමේදී ඔලිම්පික් ක්‍රීඩක විනේෂ් ෆොගාට් සහ සාක්ෂි මලික් මෙසේ රඳවා සිටි අය අතර වූහ.

මේ වෙනුවෙන් ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන ලද අතර ආරාධනාවකින් තොරව පැමිණි නයිජීරියානුවන්ට උත්සවයෙන් ඉවත්ව සිටින ලෙස දැනුම් දී ඇත.

Read More

මෙම මැතිවරණය ’ප්‍රජාතන්ත්‍රවාදී උත්සවයක්’ ලෙස හඳුන්වමින්, එර්ඩෝගන් තම ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ’රටේ සෑම පුරවැසියෙකු වෙතම’ ස්තූති කළේය.

Read More

සියවසකට වැඩි කාලයකදී ඔස්ට්‍රේලියානු නගරයට බලපෑ විශාලතම භූමිකම්පාව ලෙස මෙය සැලකෙන අතර, ඉන් ගොඩනැගිලි සෙලවීමකට ලක්වූ නමුත් වාසනාවකට මෙන් ඉතා සුළු හානි පමණක් වාර්තා විය.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

චීනයේ නිෂ්පාදිත පළමු වැනි මගී ගුවන් යානය C919 සිය ප්‍රථම ගුවන් ගමන ලෙස සාර්ථකව නිමා කර ඇති බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

පසුගිය බ්‍රහස්පතින්දා ට්‍රම්ප් සහ ජොන්සන් රාත්‍රී ආහාරවේල එක්ව ලබාගෙන ඇති අතර, මෙම අවස්ථාවේදී දෙදෙනා අතර සාකච්ඡාව සිදුව තිබේ.

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් සමග අනියම් ඇසුරක් පැවැත්වූයේ යැයි කියන රුසියානු යුවතියක, ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගැනුණු රුසියානු රහස් ඔත්තුකරුවෙකු සමග සබඳතා පවත්වා තිබේ.

Read More

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකතුව කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක ප්‍රහාරක ඩ්‍රෝන යානා බලෑණියක් සාර්ථකව අත්හදා බලා තිබේ.

Read More

විශේෂයෙන්ම පුද්ගලයෙකුගේ සිරුරේ ස්වභාවය අනුව ඔහු සෞඛ්‍ය සම්පන්නද නැද්ද යන්න පැහැදිලි නොවන බව විද්‍යාවද තහවුරු කර ඇති බැවින් මෙවැනි නීතියක් වැදගත් බව නිව්යෝක් නගරාධිපතිවරයා සඳහන් කර ඇත.

Read More

වාර්ෂිකව සංවිධානය වන මෙම යතුරුපැදි රැලිය අතරතුර සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ලෝකයේ ඉහළම ආර්ථික වර්ධනයක් වාර්තා කරන රටක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවුවත් එරට ආර්ථිකයද කාල බෝම්බයක ස්වරූපයක් ගෙන ඇති බවට විශ්වාසය පළ කෙරේ.

Read More

ඉරාන සහ ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්නයේ සිදුවූ ගැටුම්වලින් ඉරාන දේශසීමා ආරක්ෂකයන් දෙදෙනෙකු සහ තලේබාන් සටන්කාමියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් පළාතට රික්ටර් පරිමාණ 5.2ක භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

රොක් ඇන්ඩ් රෝල් රැජින යන විරුධාවලිය ලබා සිටි ටීනා ටර්නර් අවුරුදු 83ක් ආයු වලඳා සිය ජීවිතයට සමුදුන් පුවත ඇගේ පවුලේ ඥාතීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More

මෙම ඝාතනය සලවීමෙන් පසු සැකකරු සොයා පොලීසිය පැමිණෙන විට ඔහු දඩයම් රයිෆලයක් යොදාගෙන පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

නුරි අභ්‍යවකාශ රොකට්ටුව යානය දියත් කිරීම සාර්ථක වූ බව දකුණු කොරියාවේ විද්‍යා ඇමති උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය තුළ ටික්ටොක් තහනමට ලක්කිරීම ව්‍යවස්ථා විරෝධී බව ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සී චිව් පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සුපිරි තරුවක පිළිගැනීමක් ලබාදීමට එරට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කටයුතු කර තිබේ.

Read More

’මැකාඕ සයන්ස් 1’ අභ්‍යවකාශ ගවේෂණ චන්ද්‍රිකාව සාර්ථකව කක්ක්ෂගත කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං විසින් මැකාඕ විද්‍යා තා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබාශිංසන එක්කර තිබේ.

Read More

දකුණු කොරියාව විසින් නිපදවූ නූරි අභ්‍යවකාශ රොකට්ටුව තාක්ෂණික දෝෂයකට ලක්වීම නිසා එහි දියත් කිරීම් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

Read More

ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් භාරකාර අගමැතිවරයෙකු පත්කිරීමට එරට ජනාධිපති කැටෙරිනා සැකෙල්ලාර්පොවුලෝ කටයුතු කර තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සිය පෙම්වතිය වූ ලෝරන් සැන්චේස් සමග විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ජකර්තා-බන්ඩුන්ග් අධිවේගී දුම්රියේ සමාරම්භය සහ පරීක්ෂණ ධාවනය පසුගියදා සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

උතුරුදිග රීසා පළාතේ සිට සිදුකර ඇති ටයිෆන් මිසයිලය එරට යුද ශක්තිය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බව කියයි.

Read More

ඉතාලියේ උතුරුදිග එමීලියා-රොමග්නා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටී.

Read More

ඉරානයේ කර්මාන්ත නගරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.