ඉරානයේ කර්මාන්ත නගරයක ගින්නක්
- 23 05 2023
- 19:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉරානයේ කර්මාන්ත නගරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9දෙනෙකු තුවාල ලබා තිබේ.
රසායනික කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
රතු අඩසඳ නිලධාරීන් සිද්ධිය වූ ප්‍රදේශයට පැමිණ ඇති අතර, ගිනි නිවන හමුදාව ගින්න මැඬපැවැත්වීමට ක්‍රියාකර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
