saravita-anim2

2026 ජුලි මස 24 වන සිකුරාදා

2026 ජුලි මස 24 වන සිකුරාදා

International - timelapse 5197 hours ago

LATEST

කොවිඩ් අවදානම තවම බැහැර කළ යුතු නෑ - WHO

calendar_today 2023 අප්‍රේ 20 - 12:40 remove_red_eye - 136  

කොවිඩ්-19 වසංගතය තවදුරටත් ඉතා ඉක්මනින් වෙනස්වන සුලු වෛරසයක් නිසා එහි අවදානම බැහැර නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ස්වාධීන දත්ත විශ්ලේෂණ මගින් අප්‍රේල් 21දා සිට මෙම වැරදි තොරතුරු එම සමාජ ජාලයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

Read More

අනතුර සිදුවන අවස්ථාවේදී තවත් විශාල පිරිසක් එහි සේවයේ යෙදී සිටි බැවින් තවත් අය සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙයි.

Read More

බලශක්ති මිල ගණන් ඉහළ යෑම සහ සංක්‍රමණික සේවකයන් හිඟවීම යන කාරණා හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පලතුරු සහ එළවළු නිෂ්පාදකයන් දැඩි අර්බුදයකට ලක්ව සිටී.

Read More

ඇමෙරිකානු සවුත්වෙස්ට් එයාර්ලයින්ස් ගුවන් සේවයේ දත්ත පද්ධතිවල ඇති වූ දෝෂයක් හේතුවෙන් සියලු ගුවන් යානා ගොඩබැස්වීමට එම සමාගම කටයුතු කර තිබේ.

Read More

ඇගේ ස්වාමියා තම දෙපාවලින් සිය බිරිඳ අල්ලා ගැනීමට උත්සාහ කර තිබුණත් එය ව්‍යර්ථ වී ඇත. කෙසේ වෙතත්, වේදිකාව මතට වැටුණු ඇය ඒ සමග ඇති වූ දරුණු තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

එංගලන්තයේ සහ වේල්සයේ රෝහල් තුළ 6,500කට වඩා කාන්තා අපයෝජන සිදුවීම් වර්ෂ 2019 ජනවාරි සිට 2022 ඔක්තෝබර් දක්වා වාර්තා වී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.

Read More

පෙර දැනුම් දීමකින් තොරව සිදුවූ මෙම ගමනේදී රුසියානු හමුදාවන් මේ වනවිටත් අත්පත් කරගෙන තිබෙන කලාප දෙකක් වෙත පූටින් පැමිණ ඇති බව කියයි.

Read More

චීනයේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.5%ක් වනු ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

Read More

සුඩානයේ කාර්ටොම් අගනුවර ඇතුළු මර්මස්ථාන රැසක සෙනසුරාදා සිට ඇතිව තිබෙන මෙම ගැටුම් හේතුවෙන් ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබේ.

Read More

ඊශ්‍රායලයේ විශේෂ කාර්ය බලකායන්හි සේවයේ නිරත කාන්තා සෙබලියන් විශේෂ මෙහෙයුම්වලදී පිරිමි සෙබලුන් තරම් ඉහළ මානසික මට්ටමක් නොපෙන්වන බව අනාවරණය වී තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් සිදුකරන ලද ඇස්තමේන්තුවකට අනුව චාල්ස් රජුගේ වත්කම් සම්බන්ධ මෙම නවතම අනාවරණය සිදුකර තිබේ.

Read More

සෙනසුරාදා රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර, මින් පුද්ගලයන් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28දෙනෙකු තුවාල ලැබීය.

Read More

ට්විටර් සමාජ ජාලය වෙත එක්සත් ජනපද රජයේ අතපෙවීම්වල සැබෑ ස්වරූපය දැකීමෙන් තමන් කම්පනයට පත්වූ බව එම සමාගමේ වත්මන් සභාපති එලොන් මස්ක් පවසයි.

Read More

සිරියානු මාධ්‍ය පෙන්වා දුන්නේ 30කට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් මෙම සිද්ධියේදී ත්‍රස්තයන් අතින් වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවයි.

Read More

යුද්ධයෙන් විනාශ වන යුක්රේනය යළි ගොඩනැගීම රුසියාව විසින් සිදුකළ යුතු බව එක්සත් ජනපදය විශ්වාස කරයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්සිකි සම්බන්ධයෙන් ඔත්තු බැලීමක් සිදුකර ඇති බව මෑතකදී හෙළිවූ පෙන්ටගන් රහස්‍ය තොරතුරුවලින් කියැවේ.

Read More

තුර්කි සම්භවයක් ඇති ජර්මනියේ සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසුට් ඔසිල් එලැඹෙන මාසයේ පැවැත්වෙන තුර්කි මැතිවරණය වෙනුවෙන් තරග වදිනු ඇති බව කියැවේ.

Read More

තායිවානය ආසන්න යුද අභ්‍යාසයේදී චීනය සජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම් සිදුකර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් 2024 ජනාධිපතිවරණය සඳහා නැවත වරක් තරග කරන බව පවසයි.

Read More

ප්‍රංශ ඇල්ප්ස් කඳුකරය ආශ්‍රිතව සිදුවූ කඳු කඩා වැටීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ගෝලීය ආහාර මිල ගණන් පසුගිය වසරේ 18%ක ඉහළ යෑමක් වාර්තා කර ඇති අතර, ධාන්‍ය මිල ගණන් 21%ක ඉහළ යෑමක් වාර්තා කළ බව ලෝක වෙළෙඳ සංවිධානය පවසයි.

Read More

ඉතාලියේ සෑම මරණ 12කටම උපත් 7ක් පමණක් වාර්තා වීම නිසා එරට ජනගහනය 179,000කින් පහළ ගොස් ඇති බවද කියයි.

Read More

චීනයේ ගුවන් හා නාවික හමුදාවන් විසින් තායිවානය ආශ්‍රිතව නව යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

කොවිඩ්-19 වෛරසය බොහෝවිට මිනිසුන්ගෙන් පැතිරෙන්නට ඇති බව චීන විද්‍යාඥයෙකු අනාවරණය කරයි.

Read More

ඉරානයේ හිජාබය පැලඳීමේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන කාන්තාවන් හඳුනා ගැනීමට කැමරා පද්ධති සවිකිරීමේ තීරණයකට පැමිණ තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.