ඉරාන - ඇෆ්ගන් දේශසීමා ගැටුම් නිසා මරණ තුනක්
- 28 05 2023
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉරාන සහ ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්නයේ සිදුවූ ගැටුම්වලින් ඉරාන දේශසීමා ආරක්ෂකයන් දෙදෙනෙකු සහ තලේබාන් සටන්කාමියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරාන බලධාරීන් මෙන්ම, තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයද මෙම සිදුවීම තහවුරු කර ඇත.
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය ආරම්භ වීමත් සමග ඉරානය අසල දේශසීමාවේ වරින් වර උණුසුම් තත්ත්වයන් ඇතිවී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
