saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

International - timelapse 6139 hours ago

LATEST

චන්ද්‍ර පාෂාණවල ඔක්සිජන්, ඉන්ධන ජනන හැකියාවක්

calendar_today 2022 මැයි 06 - 22:00 remove_red_eye - 453  

නැන්ජිං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දුන්නේ චීනයේ චැන්ගී-5 ගවේෂණය මගින් නැවත පෘථිවිය වෙත ගෙනඑන ලද චන්ද්‍ර සාම්පලයේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් සහ ඉන්ධන බවට පරිවර්තනය කළ හැකි ක්‍රියාකාරී සංයෝග අඩංගු බවයි.

වසංගතයෙන් පසු නැවත විවෘත කිරීම සඳහා හෝටලයේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවති බව හෝටල් බලධාරීහු පවසති.

Read More

සමස්තයක් වශයෙන්, චීනයේ ප්‍රධාන භූමිය පුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 3.35කට ආසන්න ප්‍රමාණයක් පරිපාලනය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ (NHC) නිලධාරියෙකු වන වූ ලියාන්ග්යු පැවසීය.

Read More

රුසියාව මෑතකදී එක්සත් ජනපදය සහ න්‍යෂ්ටික අවි ඇති අනෙකුත් රටවල්ද එම මූලධර්මය යළි තහවුරු කිරීමට පොළඹවා ගත් බව ඔහු අවධාරණය කළේය.

Read More

මෙම අගය ගණනය කරනු ලබන්නේ පෙර වසරවල දත්ත මත පදනම්ව සිදු වූ මරණ සංඛ්‍යාව සහ වසංගතය නොමැති විට අපේක්ෂා කළ හැකි සංඛ්‍යාව අතර වෙනස ලෙසිනි.

Read More

’ඔටෝනියෙල්’ නමින් හැඳින්වෙන කොලොම්බියාවට වඩාත්ම අවශ්‍යව සිටි මොහු ඇමෙරිකානු අධිකරණයකදී යුක්තියට මුහුණ දෙනු ඇත.

Read More

සමාජ ජාලය මිලදී ගැනීමේ ගනුදෙනුව අවසන් වූ පසු ප්‍රකෝටිපතියා තාවකාලිකව මෙම භූමිකාව භාර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 516,137,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පසුගිය මාසයේ රුසියානු තානාපතිවරුන් ඩෙන්මාර්කයෙන් නෙරපා හැරීමට එරෙහි පළිගැනීමක් ලෙස මොස්කව් මෙම ක්‍රියාව සිදුකළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

රුසියානු-යුක්රේන සාකච්ඡා සඳහා සක්‍රීය කොන්දේසි නිර්මානය කරන ලෙසත්, දේශපාලනමය වශයෙන් සමතයකට පහසුකම් සැලසීම සඳහා තවත් දේවල් කරන ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

Read More

මොස්කව් සමග ගනුදෙනු කිරීමේදී වැඩිවන වෙළෙඳ අවදානම් සඳහා වන්දි ගෙවීමට සිදුවේ යැයි පවසමින්, ඉන්දියාව බොරතෙල් බැරලයක් ඇ.ඩොලර් 70ට වඩා අඩුවෙන් ඉල්ලා, බොරදියේ මාළුබාමින් සිටිනවාලු.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 515,595,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

උතුරු කොරියාව බදාදා ප්යොන්යැන්ග් හි සුනාන් ගුවන් තොටුපළෙන් බැලස්ටික් මිසයිලයක් දියත් කළ බවට සැකකෙරෙන බව දකුණු කොරියාව සහ ජපානය ප්‍රකාශ කර තිබේ.

Read More

මේ වනවිටත් සම්පූර්ණ එන්නත් මාත්‍රා සහ බූස්ටර් මාත්‍රා ලබාගෙන ඇති බ්ලින්කන් මෘදු රෝග ලක්ෂණ පමණක් අත්විඳින බව රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වාර්තා වූ ආසාදන සහ මරණවල ගෝලීය අඩුවීමක් දක්නට ලැබුණත්, ඔමික්‍රොන් උප ප්‍රභේද මගින් මෙහෙයවනු ලබන රෝගීන්ගේ වැඩිවීමක් අප්‍රිකානු කලාපය අත්විඳින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ 2020 මාර්තු මාසයේ සිට වාර්තා වූ සතිපතා මරණ අවම මට්ටමින් වාර්තා වන අතර, ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 රෝගීන් අඛණ්ඩව අඩුවෙමින් පවතින බවයි.

Read More

ගැටලුව විසඳීම සඳහා පුළුල් ප්‍රවේශයක් ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ දැනට ඇති කිසිදු මැදිහත්වීමකින් වර්ධනය වන වසංගතයේ නැගීම නැවැත්විය නොහැකි බවටද අනතුරු අඟවමිනි.

Read More

ජනපති ව්ලැදිමීර් පූටින් විසින් අත්සන් කරන ලද ආර්ථික සම්බාධක නියෝගයට අනුව එකී පුද්ගලයන්ට සහ ආයතනවලට නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය අපනයනය කිරීම රුසියාව විසින් තහනම් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 514,913,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පේරු රාජ්‍යයේ ජාතික ප්‍රවාහන වැඩවර්ජනයක් සහ කළමනාකරණයේ උල්ලංඝනයන් යැයි සැක කෙරෙන අවස්ථාවක රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරට කොංග්‍රසය ඉදිරියේ මෙසේ පිළිතුරු දීමට සිදුවනු ඇත.

Read More

මෙම ව්‍යාජ පූජකයා අධි ආරක්ෂිත යැයි කියනු ලබන කඳවුර වෙත ඇතුළු වූයේ කෙසේදැයි එක්සත් රාජධානියේ හමුදාව දැන් විමර්ශනය කරයි.

Read More

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් මැතිවරණයට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 514,229,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු බැංකුවල ගිණුම් විවෘත කිරීමට සහ රටේ බදු අධිකාරිය සමග ලියාපදිංචි වීමට විදේශීය සමාගම්වලට පහසු වන පරිදි රුසියානු බදු නීතිය සංශෝධනය කර තිබේ.

Read More

චීනය 2022 මැයි 1 වැනි දින නැගෙනහිර එරට ෂීජියෑන්ග් පළාතේ හැන්ග්ෂෝ හිදී ඔමික්‍රෝන් ප්‍රභේදවලට එරෙහිව අක්‍රිය කළ එන්නතක් සඳහා සායනික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

’’දැන් වෙනත් රටවල නායකයන් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ආපසු පිළිතුරු දෙන්නේ නැහැ’’ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ සහේල් කලාපයේ ත්‍රස්ත ප්‍රහාර දිගින් දිගටම වැඩිවෙමින් පවතින බවයි.

Read More

එක්සත් ජනපදය කියෙව්ට පොරොන්දු වූ හොවිට්සර් කාලතුවක්කුවලින් 80% ක් ලබා දී ඇති බව වොෂිංටනය පවසයි.

Read More

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියානු ප්‍රහාරක ජෙට් යානා වෙත පහර පිට පහර දෙමින් ඒවා බිම හෙළූ ’ගෝස්ට් ඔෆ් කිව්’ නමින් කුප්‍රකට ගුවන් නියමුවා යුද මෙහෙයුම් අතරතුරදී මරණයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත අනාවරණය කරයි.

Read More

උගන්ඩාව පලායන මිනිසුන්ට ආරක්ෂිත සරණාගතභාවය ලබාදෙන අතර, එය අප්‍රිකාවේ විශාලතම සරණාගතයින් සඳහා සත්කාරක රට බවට පත්වෙනවාලු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.