saravita-anim2

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

International - timelapse 5656 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් මරණ 6,245,000ක සීමාව කරා

calendar_today 2022 මැයි 05 - 07:00 remove_red_eye - 102  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 515,595,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

උතුරු කොරියාව බදාදා ප්යොන්යැන්ග් හි සුනාන් ගුවන් තොටුපළෙන් බැලස්ටික් මිසයිලයක් දියත් කළ බවට සැකකෙරෙන බව දකුණු කොරියාව සහ ජපානය ප්‍රකාශ කර තිබේ.

Read More

මේ වනවිටත් සම්පූර්ණ එන්නත් මාත්‍රා සහ බූස්ටර් මාත්‍රා ලබාගෙන ඇති බ්ලින්කන් මෘදු රෝග ලක්ෂණ පමණක් අත්විඳින බව රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වාර්තා වූ ආසාදන සහ මරණවල ගෝලීය අඩුවීමක් දක්නට ලැබුණත්, ඔමික්‍රොන් උප ප්‍රභේද මගින් මෙහෙයවනු ලබන රෝගීන්ගේ වැඩිවීමක් අප්‍රිකානු කලාපය අත්විඳින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ 2020 මාර්තු මාසයේ සිට වාර්තා වූ සතිපතා මරණ අවම මට්ටමින් වාර්තා වන අතර, ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 රෝගීන් අඛණ්ඩව අඩුවෙමින් පවතින බවයි.

Read More

ගැටලුව විසඳීම සඳහා පුළුල් ප්‍රවේශයක් ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ දැනට ඇති කිසිදු මැදිහත්වීමකින් වර්ධනය වන වසංගතයේ නැගීම නැවැත්විය නොහැකි බවටද අනතුරු අඟවමිනි.

Read More

ජනපති ව්ලැදිමීර් පූටින් විසින් අත්සන් කරන ලද ආර්ථික සම්බාධක නියෝගයට අනුව එකී පුද්ගලයන්ට සහ ආයතනවලට නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය අපනයනය කිරීම රුසියාව විසින් තහනම් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 514,913,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පේරු රාජ්‍යයේ ජාතික ප්‍රවාහන වැඩවර්ජනයක් සහ කළමනාකරණයේ උල්ලංඝනයන් යැයි සැක කෙරෙන අවස්ථාවක රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරට කොංග්‍රසය ඉදිරියේ මෙසේ පිළිතුරු දීමට සිදුවනු ඇත.

Read More

මෙම ව්‍යාජ පූජකයා අධි ආරක්ෂිත යැයි කියනු ලබන කඳවුර වෙත ඇතුළු වූයේ කෙසේදැයි එක්සත් රාජධානියේ හමුදාව දැන් විමර්ශනය කරයි.

Read More

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් මැතිවරණයට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 514,229,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු බැංකුවල ගිණුම් විවෘත කිරීමට සහ රටේ බදු අධිකාරිය සමග ලියාපදිංචි වීමට විදේශීය සමාගම්වලට පහසු වන පරිදි රුසියානු බදු නීතිය සංශෝධනය කර තිබේ.

Read More

චීනය 2022 මැයි 1 වැනි දින නැගෙනහිර එරට ෂීජියෑන්ග් පළාතේ හැන්ග්ෂෝ හිදී ඔමික්‍රෝන් ප්‍රභේදවලට එරෙහිව අක්‍රිය කළ එන්නතක් සඳහා සායනික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

’’දැන් වෙනත් රටවල නායකයන් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ආපසු පිළිතුරු දෙන්නේ නැහැ’’ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ සහේල් කලාපයේ ත්‍රස්ත ප්‍රහාර දිගින් දිගටම වැඩිවෙමින් පවතින බවයි.

Read More

එක්සත් ජනපදය කියෙව්ට පොරොන්දු වූ හොවිට්සර් කාලතුවක්කුවලින් 80% ක් ලබා දී ඇති බව වොෂිංටනය පවසයි.

Read More

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියානු ප්‍රහාරක ජෙට් යානා වෙත පහර පිට පහර දෙමින් ඒවා බිම හෙළූ ’ගෝස්ට් ඔෆ් කිව්’ නමින් කුප්‍රකට ගුවන් නියමුවා යුද මෙහෙයුම් අතරතුරදී මරණයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත අනාවරණය කරයි.

Read More

උගන්ඩාව පලායන මිනිසුන්ට ආරක්ෂිත සරණාගතභාවය ලබාදෙන අතර, එය අප්‍රිකාවේ විශාලතම සරණාගතයින් සඳහා සත්කාරක රට බවට පත්වෙනවාලු.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 513,859,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ සැලසුම් හෙළා දකිමින් පෙළපාලි ගිය අය බැනර් අල්ලාගෙන සිටියහ.

Read More

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවතම ඉබෝලා ව්‍යාප්තියත් සමග කෙන්යාවේ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බව කියයි.

Read More

කියෙව් ප්‍රකාශ කර ඇත්තේ මරියුපෝල් නගරයේ වානේ කම්හලේ රැඳී සිටි 100ක් පමණ ඉන් ඉවත්වීම අරඹා ඇති බවයි.

Read More

චීනයේ විදේශ විනිමය (ෆොරෙක්ස්) වෙළෙඳපොළ මාර්තු මාසයේදී යුවාන් ට්‍රිලියන 22.2 (ඩොලර් ට්‍රිලියන 3.5ක් පමණ) පිරිවැටුමක් පෙන්වා තිබේ.

Read More

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා කියා සිටියේ කාල රාමුවක් නියම කර ඇතත්, බලධාරීන් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට බැඳී නොසිටින බවය.

Read More

මෙම චන්ද්‍රිකාව ස්වභාවික සම්පත් සමීක්ෂණය, නාගරික සැලසුම්කරණය, ආපදා නිරීක්ෂණ සහ අනෙකුත් ව්‍යාපාර සඳහා වාණිජ සේවාවන් සැපයීමට එය සූදානමින් සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 513,318,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බැග්ඩෑඩ් සිට කිලෝමීටර් 160 ක් බටහිර දෙසින් පිහිටි අන්බාර් පළාතේ එක්සත් ජනපද හමුදා විශේෂඥයින් සහ නියෝජිතායතන සිටින අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ ප්‍රහාර එල්ල වී ඇත.

Read More

ජොලී වසර ගණනාවක් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ සුහද තානාපතිවරියක් ලෙස කටයුතු කර ඇති නමුත් පුද්ගලික සංචාරයක් සඳහා යුක්රේනයේ සිටින බව වාර්තා වේ.

Read More

ඇෆ්ගනිස්තානය තුළ සිදුකරන ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාර ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, වත්මන් තලේබාන් පාලනයද මුහුණදෙන දැවැන්ත අභියෝගයක් බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.