saravita-anim2

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

International - timelapse 6264 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් මරණ 6,467,000 ඉක්මවා යයි

calendar_today 2022 අගෝ 19 - 13:30 remove_red_eye - 114  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 599,238,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

’’යුක්රේනයෙන් සහ රුසියාවෙන් ආහාර සහ පොහොර විශාල ප්‍රමාණවලින් ලබා ගැනීම භාණ්ඩ වෙළෙඳපොළේ තවදුරටත් සන්සුන් කිරීමට සහ මිල අඩු කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා’’ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කියයි.

Read More

මෙම සංචාරය කලාපය සහ ලෝකය අස්ථාවර කිරීමට සහ අවුල් වියවුල් වැපිරීමේ අරමුණු සහිත, සවිඥානික එක්සත් ජනපද උපාය මාර්ගයක කොටසක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.

Read More

ඩමස්කස් විසින් මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් තුර්කි හමුදා ස්ථාන ඉලක්ක කර ඇති බව වාර්තා වේ

Read More

අත්හදා බැලීම්වල පළමු වැනි අදියර සඳහා ස්වේච්ඡා සේවකයන් දැන් තෝරාගෙන ඇති අතර, සමාගම එන්නත නිෂ්පාදනය සඳහා සූදානම් වෙමින් සිටී.

Read More

රිපබ්ලිකන්වරු පවසා සිටියේ, ඉහළ ගිය භාණ්ඩ මිල අඩු කිරීමට සිදුකළ සුළු දෙයක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.

Read More

යුධ ගුවන් යානා ඔස්ට්‍රේලියාවට යාමට නියමිතව ඇත්තේ යුද අභ්‍යාස මාලාවකට සහභාගී වීම සඳහා බව කියයි.

Read More

මිනිට්මන් III බැලස්ටික් මිසයිලයේ නියමිත අත්හදා බැලීම් දෙකකට රුසියාව සහ චීනය සමඟ ආතතීන් බාධාවක් වී තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 597,196,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එන්නත් මාත්‍රා හතරක් ලබාගෙන තිබියදීත්, එක්සත් ජනපද ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් අඟහරුවාදා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළාය.

Read More

මැතිවරණ කොමිසම තීරණ ගැනීමේදී සභාපතිවරයා ඒකපාර්ශ්විකව තීරණ ගන්නා බවට කොමසාරිස්වරු චෝදනා කළහ.

Read More

ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ ඔහුගේ පෙරටුගාමී අභියෝගකරු ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා දශක කිහිපයකින් ඔක්තෝබර් මාසයේ බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත උණුසුම් මැතිවරණයේ ඡන්ද සටන නිල වශයෙන් ආරම්භ කළහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 595,394,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉදිරි වසර 25 තුළ ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බව සහතික කිරීම සඳහා ඉන්දියානුවන් තම යුතුකම් ඉටු කළ යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

Read More

කැබිනට් සංශෝධනයෙන් රාජ්‍ය ව්‍යවසාය, ජල සම්පත් සහ වාරිමාර්ග, වෙළෙඳ හා කර්මාන්ත සහ සංචාරක අමාත්‍යාංශවල ප්‍රධානීන් වෙනස් විය.

Read More

සුන්බුන් යට තිබී හඳුනා නොගත් මළ සිරුරු දෙකක් මුදාගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන ඇති අතර, මියගිය සංඛ්‍යාව 5ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.

Read More

උතුරු කොරියානු නිදහස් දිනය වෙනුවෙන් කිම් වෙත ලිපියක් යවමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මෙම අදහස් පළ කර ඇත.

Read More

ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියාන්ටෝ 2024 දී ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා අභිප්‍රාය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

තායිවාන කලාපයේ නව සංචාරයක් සම්බන්ධයෙන් විරෝධතා දක්වමින්, චීන තානාපති කාර්යාලය එක්සත් ජනපද නීති සම්පාදකයින්ට අනතුරු අඟවයි.

Read More

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ පර්වාන් පළාතේ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 31දෙනෙකු මිය ගොස් 17දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

කොන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා සහ රටේ මීළඟ අගමැති වීමේ සටනේ තරගකාරියක වන බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ලිස් ට්‍රස් ලකුණු 22ක් ඉදිරියෙන් සිටී.

Read More

බොල්සොනාරෝ බ්‍රසීලයේ ඡන්ද ක්‍රමය අපකීර්තියට පත් කිරීමට නැවත නැවතත් උත්සාහ කර ඇති බවට චෝදනා නැගෙයි.

Read More

ඔස්ට්‍රේලියානු අගනුවර කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

’’ඉන්දියාවේ වොරන් බෆට්’’ ලෙස හැඳින්වෙන ඉන්දීය බිලියනපතියා, රාකේෂ් ජුන්ජුන්වාලා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජෙරුසලමේ බස් රථයකට වෙඩි තැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 594,898,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

12 වැනි බීජිං ජාත්‍යන්තර සිනමා උළෙල (BJIFF) සෙනසුරාදා චීන අගනුවරදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

Read More

පෙන්සිල්වේනියාවේ සෙනඟ අතරට මෝටර් රියක් කඩා වැදීමෙන් අවම වශයෙන් 13දෙනෙකු තුවාල ලබා ඇත.

Read More

බදු වැඩිකිරීම් එක්සත් ජනපද ව්‍යාපාර සහ කම්කරුවන් මත බර පටවන අතර ආර්ථිකයට හානියක් වනු ඇතැයි රිපබ්ලිකන්වරු තරක කරමින් පනතට විරුද්ධ විය.

Read More

රටේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනයට අනුව, මේ වනවිට පුද්ගලයින් හය දෙනෙකුට මෙම ‘ඩෙල්ටාක්‍රොන්’ ප්‍රභේදය ආසාදනය වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.