අද උදෑසනද වන පාප් වහන්සේ වරයෙක් පත් කර ගැනීමට වතිකානුවට නොහැකි වී තිබ්. ශාන්ත පීතර බැසිලිකාවේ චිමිනියෙන් අද පෙරවරුවේ කලු දුමාරය නිකුත් වූ අතර ඒ අනව නව පාප්වහන්සේ තේරී පත්ව නොමැති විය.
නැවතවරක් නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීම වෙනුවෙන් අද පස්වරුවේදී කාදිනල්වරු රැස්විමට නියමිතය. චිමිනියෙන් සුදු දුමාරයක් නිකුත් වුවහොත් නව පාප්වහන්සේ තේරී පත්ව තිබේ.
