චාල්ස් කුමරු අතට අතදීම අත්හැර අත් එකතු කර ආචාරය පුද කරයි
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සුදු ජාතිකයන්ට අනන්‍ය වූ අතට අතදී ආචාර කිරීම අමතක කර, අත් එකතු කර ආචාර කිරීමේ ආසියානු ක්‍රමවේදය වෙත යොමුවී තිබේ.
චාල්ස් කුමරු මෙවැනි ආචාර කිරීමක් සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති ප්‍රින්සස් ට්‍රස්ට් සම්මාන උළෙලට සහභාගී වූ අවස්ථාවේදීය.
මෙහිදී චාල්ස් කුමරුන් අනුගමනය කරමින් එහි පැමිණි බොහෝ අමුත්තන්ද එම ආචාර ක්‍රමය අනුගමනය කරන ආකාරය දැකිය හැකි විය.
කෙසේ වෙතත් මෙහිදී ඇතැම් අවස්ථාවල කුමරුන් අතැමුන් සමග අතට අතදී ආචාර කිරීම්ද දක්නට ලැබුණු බව විදෙස් වාර්තා පවසයි.









popular news
-
ඇන්ටන් Thursday, 12 March 2020 06:55 PM
චාල්ස් කුමරුට බුදුබව අත්වෙන්න ඕනි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

