නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම මුලින්ම ආරම්භ වූ බව සැලකෙන්නේ චීනයේ හුබෙයි පළාතේ ආසාදිතයන් වැඩිම පිරිසක් දැනට වාර්තා වී ඇති පළාතයි.
එහිදී හුබෙයි පළාතේ අගනගරය වන වුහාන් නගරය මෙම වෛරස් රෝගයේ ව්‍යාප්තිය බිහිකළ ස්ථානය ලෙස සැලකෙන නිසා, මේ වනවිටත් එම නගරය සම්පූර්ණයෙන් වසා දමා තිබේ.
ඒ අනුව චීනයේ හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසම විසින් නිකුත් කළ නිල සංඛ්‍යා දත්ත අනුව මේ වනවිට එම පළාත තුළත්, වුහාන් නගරය තුළත් නව කොරෝනා වෛරසයට ගොදුරු වූ පිරිස් මෙසේ ප්‍රස්ථාරයකින් දැක්විය හැකිය.