www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ඇමෙරිකා එක්සත් ජනපදයේ 242 වැනි නිදහස් දින සැමරුම ඊයේ (04දා) ඉතා උත්කර්ෂවත් අන්දමින් සරමනු ලැබීය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඇමෙරිකානු කොලනි 13ක් එක්ව ඇමෙරිකා එක්සත් ජනපදය නමැති රාජ්‍ය බිහි කිරීම වර්ෂ 1776 ජූලි 04 වැනිදා සිදුවිය.
මෙය නිල වශයෙන් පිළිගනු වස් ඇමෙරිකානු කොංග්‍රසය ඇමෙරිකානු නිදහස පිළිගැනීම වෙනුවෙන් වූ ඡන්දය පාවිච්චි කර තිබුණේ ඊට දින දෙකකට පෙර එනම්, ජූලි 02දාය.
එදාමෙදා තුර ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය යනු ගිණිකෙළි, පෙරහර, බාබක්‍යු, කානිවල්, වෙළෙඳ සැණකෙළි, පික්නික්, සංදර්ශන, පැසිපන්දු තරග, විරසකයන් අමතක කිරීම මෙන්ම දේශපාලඥයන්ගේ කතා සහ නිවේදන කරළියට පැමිණෙන අවස්ථාවක් ලෙස ප්රකටය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd