saravita-anim2

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

Fifa World Cup 2018 - timelapse 9199 hours ago

LATEST

පාපන්දු ලෝක කුසලානය දිනන්නේ කවුද තරගයේ ජයග්‍රාහකයන් තෝරාගැනේ

calendar_today 2018 ජුලි 25 - 17:22 remove_red_eye - 290  

මෙරට පුවත්පත් ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්‍ෂණයෙන් (Whats app, Viber, imo, facebook, gmail) සිදුකරනු ලැබූ මෙම තරගයේ පළමු ස්ථානය දොම්පේහි එච්.ඒ. නිමේෂ්ට හිමිවිය. දෙවැනි ස්ථානය කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාරට හා තෙවැනි ස්ථානය මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්නට හිමිවිය.

ඔහු තරග 7කට ක්‍රීඩා කරමින් ඩොලර් 156,100ක් හා තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස දිනාගත් ප්‍රසාද මුදල් ඩොලර් 350,000ක් එනම් ඇමෙරිකානු ඩොලර් 506,100ක් (රුපියල් 81,608,602) මෙසේ ප්‍රදානය කිරීමට නියමිතය.

Read More

එම සැමරීම කෙතරම් දුරට සීමා රහිතව සිදුවූවාද කිවහොත් ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙක් මිය ගොස්, තවත් 300කට ආසන්න පිරිසක් පොලීසිය විසින් සිර බාරයට ගැනීමට තරම් මෙය ප්‍රබල විය.

Read More

පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේ සමත්විය.

Read More

අවසන් මහ තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජයට පත්විය.

Read More

ප්‍රංශ කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පැවැත්වීමට නියමිතය.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ප්‍රථමවරට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත්විය.

Read More

1998 වසරේදී පාපන්දු ලෝක කුසලානය ජයගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. මෙය ප්‍රංශය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව වෙයි.

Read More

අවසන් පූර්ව තරග සඳහා ක්‍රොඒෂියාව, බෙල්ජියම, ප්‍රංශය හා එංගලන්තය සුදුසුකම් ලබා ඇත.

Read More

මෙවර ලෝක කුසලාන තරගාවලියට ඒක්වූ කණ්ඩායම් 32 අතරින් පහළම ශ්රේඅළිගත කිරීමේ කණ්ඩායම ලෙස රුසියාව තරගාවලියට ඒක්වුවත් ඔවුන් පෙරළිකාර ලෙස අවසන් අට දෙනාගෙන වටයට පිවිසීමට සමත්වූයේය.

Read More

ස්වීඩන කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසුණේය.

Read More

බෙල්ජියම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ බ්‍රසීලයද ලේක කුසලාන තරගාවලියෙන් ඉවත්විය.

Read More

උරුගුවේ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ප්‍රංශය හමුවේ පරාජයට පත්විය.

Read More

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අට යුරෝපයෙන් හා දකුණු ඇමෙරිකාවෙන්

Read More

එංගලන්තය ලෝක කුසලාන තරගාවයේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ 2006 වසරෙන් පසුවය.

Read More

මෙම තරගයේදී ස්විට්සර්ලන්තය අවස්ථා 18කදී දැල තුළට පහර එල්ල කිරීමට උත්සාහ කළේය. මෙය ලෝක කුසලාන තරගයකදී ස්විට්සර්ලන්තය ගෝලයක් වාර්තා නොකර වැඩිම වාර ගණනක් උත්සාහ කිරීම සමකිරීමක් විය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයේ සිටම ජපාන ප්‍රේක්‍ෂකයන් තම කණ්ඩායම ක්‍රීඩාකළ සෑම තරගයක් අවසානයේදීම අපවිත්‍ර වූ ක්‍රීඩාගාරය පිරිසිදු කර යෑමට පුරුදු කරගෙන සිටියේය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ ක්‍රෝඒෂියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකිරීමට මෙම බූවල්ලා සමත්වූ තිබුණි.

Read More

ලෝක කුසලානයේ රැඳී සිටි අවසන් ආසියානු කණ්ඩායමද තරගාවලියෙන් ඉවත්විය.

Read More

තරගාවලිය ආරම්භයේදී ඒතරම් දක්ෂතා දැක්වීමට බ්‍රසීලය සමත් නොවූවත් ඔවුන් මෙවරද අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ 1994 වසරේ සිට අඛණ්ඩවය.

Read More

තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා දඬුවම් පහර වටයට ගියේය. එහිදී ක්‍රොඒෂියාව අවස්ථා තුනක් සාර්ථක කර ගත් අතර ඩෙන්මාර්කයට සාර්ථක කර ගැනිමට හැකිවූයේ අවස්ථා දෙකක් පමණි.

Read More

සත්කාරක රුසියාව මෙවර තරගාවලියට එක්වූයේ තරගාවලිය සඳහා එක්ව සිටි කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසිනි. එසේ වුවත් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කළේ සිය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් කරනු ඇති බවයි.

Read More

තීරණාත්මක තරගයේදී නැවතත් මෙසී ආසාර්ථක වූයේ එකඳු ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙනිූ

Read More

උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

Read More

අවසන් 16 දෙනාගේ වටයේ තරග හෙට (30දා) ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භවන අතර එදිනම පෘතුගාලය හා උරුගුවේ කණ්ඩායම් අතර තරගය පැවැත්වෙයි.

Read More

මෙවර තරගාවලියේ අවසන් 16 දෙනා‍ගේ වටයට පිවිසි එකම ආසියානු රට ජපානනයි.

Read More

සිය සහෝදරයා ලබාගත් ගෝලය සැමරීමේදී ඇය්ගේ මිතුරියක් හා ගැටීමෙන් මෙසේ ඇයගේ වම් අත ආබාධයකට ලක්ව ඇත.

Read More

ලෝක කුසලාන තරාවලියක පළමු වටයෙන්ම ජර්මනිය ඉවත්වූයේ 1938 වසරෙන් පසුවය.

Read More

තරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.

Read More

ලියොනාල් ‌මෙසී වාර්තා කළ ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 වැනි ගෝලයද වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.