www.ada.lk
2026 නොවැම්බර් මස 06 වන සිකුරාදා
මුඛ ආවරණ පැලඳීම මෙම අවස්ථාවේ අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව මත දෙකක් අප රටේ ඇතිවෙමින් පවතී. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර ඇත. එවන් පසුබිමක විවිධ මෝස්තර රටා මැවුණු මුඛ ආවරණ විලාසිතා කිහිපයක් අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. මේ මියෙන්මාර වෙබ් අඩවියක පළ වූ එවන් විලාසිතා කිහිපයකි.
popular news
කැබැල්ලෑවෙකු අල්ලන්න ගුහාවකට රිංගූ තරුණයා මරුට
කොමාණ්ඩර් සමීරගේ දේහය ලංකාවට
එකට මත්පැන් බිව්ව පුද්ගලයා මරා පුළුස්සා ඉතිරි වූ කොටස් කැළණි ගඟට දාලා
විල්පත්තුවේ ඇතාට ගුවන් හමුදාවෙන් ප්‍රතිකාර
රයන් එයාර් ලාභය අඩුවෙයි, සේවක වැටුප් වැඩිවිම් අත්හිටුවයි
මෙල්බර්න් සිට ආපු ශ්‍රී ලංකන් යානයේ භාණ්ඩ ගබඩා මහලෙන් දුමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd