දශක හතරක කාලයක තිස්සේ තම හඬ මාධූර්යය හරහා මෙරට සංගීත ක්ෂේත්රය සුපෝෂණය කරන්නට සිය දායකත්වය සැපයූ නිර්මලා රණතුංග කලාකාරිනියගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය 'මේ උයන් තෙරේ' නමින් පසුගියදා (05දා) සවස 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණ. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී අවස්ථා කිහිපයකි.