IIFA Awards 2016
- 28 06 2016
- 10:57
- {{hitsCtrl.values.hits}} views
- ඩිලාන් ක්‍රිෂාන්ත
17වැනි අයිෆා සම්මාන රාත්‍රිය නොහොත් ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. මෙහිදී විශේෂිතම කාරණාව වන්නේ මෙම සම්මාන උලෙළේ සම්මාන 13ක්ම 'බජිරාඕ මස්ථානි' චිත්‍රපටයට හිමි වීමයි. එමෙන්ම එම චිත්‍රපටය සම්මාන 16ක් සඳහා නිර්දේශ වී තිබුණි. වසරේ හොඳම නළුවා ලෙස රන්වීර් සිංද, හොඳම නිළිය ලෙස දීපිකා පදුකෝන්ද සම්මානවලින් පිදුම් ලැබීය.
|
| හොඳම නළුවා - රන්වීර් සිං (බජිරාඕ මස්ථානි චිත්‍රපටය) - හොඳම නිළිය - දීපිකා පදුකෝනි (පීකු චිත්‍රපටය) |
|
| හොඳම චිත්‍රපටය - (බජ්රාංගි භායිජාන් චිත්‍රපටය) |
|
| හොඳම තිර රචනය - (පීකු චිත්‍රපටය) |
|
| හොඳම අධ්‍යක්ෂණය - සන්ජේ ලීලා බන්සාලි (බජිරාඕ මස්ථානි චිත්‍රපටය) |
|
| හොඳම සහය නළුවා - අනිල් කපූර් - (දිල් දඩක්නෙ දෝ චිත්‍රපටය) |
|
| හොඳම සහය නිළිය - ප්‍රියංකා චොප්රා (බජිරාඕ මස්ථානි චිත්‍රපටය) |
|
| හොඳම හාස්‍ය චරිතය - දීපක් දොබ්‍රියාල් (තනූ වෙඩ්ස් මනූ රිටර්න් චිත්‍රපටය) |
|
| හොඳම නැඟී එන නළුවා - විකී කෞෂාල් (මසාන් චිත්‍රපටය) |
|
| හොඳම නැඟී එන නිළිය - භූමි පෙද්නිකාර් (ඩම් ලගා කේ හයිෂා චිත්‍රපටය) |
|
| හොඳම පදරචනය - වරුන් ග්‍රෝවර් (ඩම් ලගා කේ හයිෂා චිත්‍රපටය) |
|
| හොඳම සංගීතය - අමාල් මලික් සහ මීට් බ්‍රදර්ස් (රෝයි චිත්‍රපටය) |
|
| හොඳම පසුබිම් ගායනය - මොනාලි ඨාකූර් (කාන්තා) |
හොඳම පසුබිම් ගායනය - පපොන් (පිරිමි)
හොඳම දුෂ්ට චරිතය - දර්ශන් කුමාර් (එන්.එච් 10 චිත්‍රපටය)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

