ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
17වැනි අයිෆා සම්මාන රාත්‍රිය නොහොත් ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. මෙහිදී විශේෂිතම කාරණාව වන්නේ මෙම සම්මාන උලෙළේ සම්මාන 13ක්ම 'බජිරාඕ මස්ථානි' චිත්‍රපටයට හිමි වීමයි. එමෙන්ම එම චිත්‍රපටය සම්මාන 16ක් සඳහා නිර්දේශ වී තිබුණි. වසරේ හොඳම නළුවා ලෙස රන්වීර් සිංද, හොඳම නිළිය ලෙස දීපිකා පදුකෝන්ද සම්මානවලින් පිදුම් ලැබීය.
හොඳම පසුබිම් ගායනය - පපොන් (පිරිමි)
හොඳම දුෂ්ට චරිතය - දර්ශන් කුමාර් (එන්.එච් 10 චිත්‍රපටය)
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd