බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ සහ දීපිකා පදුකෝන්ගේනවතම චිත්රපටයක් වූ Happy New Year පසුගිය 23 වැනිදා එළිදැක්වූ අතර, චිත්රපටය පළමු ප්රදර්ශන සතිය තුළ ඉන්දියානු රුපියල් කෝටි 123.86 ක් ආදායමක් උපයා ඇත.
එමෙන් ආදායම් වාර්තා අතර දෙවැනි තැන හිමිව ඇත්තේ සැප්තැම්බර් මාසයේ එළිදැක්වූ රිතික් රෝෂන් සහ කත්රිනා කයිෆ් රංගනයෙන් දායක වූ Bang Bang චිත්රපටයි. මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 179.08 ක උපයා ඇත. ඉන්පසුව ෂාහිඩ් කපූර් සහ ශර්දා කපූර් රංගනයෙන් දායක වූ Haider ඉන්දියානු රුපියල් කෝටි 58.30 ක ආදායමද පසුකරයි.