www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙස සිට ඉන්පසු එම සංගීත කණ්ඩායමෙන් ඉවත් වූ සෙයින් මලික් අද (29දා) නව ගීතයක් අද එළිදැක්වීය. ‘Pillow talk’ ලෙස නම්කර ඇති මෙම ගීතය අද එළිදැක්වෙන බවට ඔහු සිය ට්විටර් ගිණුම හරහා දන්වා තිබූ අතර, ඒ සඳහා බොහෝ රසික ප්‍රතිචාර හිමිවූ බව සඳහන් වෙයි.
වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමෙන් ඔහු ඉවත් වූයේ පෞද්ගලික ගැටලුවක් මත යැයි විදෙස් මාධ්‍ය ප්‍රචාරය කළද, ඒ සම්බන්ධයෙන් සෙයින් මෙතෙක් කිසිදු අදහසක් දක්වා නැත. කෙසේ වුවද ඔහුගේපළමු ඒකපුද්ගල ගීතය වන්නේද මෙයයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd