ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා
(68 PHOTOS) අභාවප්රාප්ත ප්රවීණ නළු විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11දා) ගල්කිස්ස පොදු සුසාන භූමියේදි සිදුකරනු ලැබුවා. ඥාතීන්, සහෝදර කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වුණා. ඔහු සමුගත් මොහොත බොහෝ දෙනෙකුට නෙතට කඳුලක් එක්කළ මොහොතක් වුණා.
විජය සමගින් බොහෝ විට බිරිඳගේ චරිතය රඟපෑ කුසුම් රේණු එක් අවස්ථාවකදී දේහය රැගෙන යන අවස්ථාවවේදී එම දේහය සිය කර මතට ගත් අතර එය බොහෝ දෙනෙකුට සංවේදී මොහොතක්ද වුණා.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇල්ල ත්රීවිල් චන්ඩින්ට වැඩ වරදී
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
සුනාමි කුළුනු 77ම අක්රියයි
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
අත්අඩංගුවට ගත් මන්ත්රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd