ADA
www.ada.lk
2026 ජනවාරි මස 28 වන බදාදා
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වීම සඳහා ප්‍රතිපාදන වෙන්නොවීම නිසා පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය නාට්‍ය උළෙල මාස ගණනක් පමාවී පැවැත්වීමට සිදුවු බව නාට්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යය චන්ද්‍රගුප්ත තේනුවර මහතා අද (1දා) නාඩා (බස්නාහිර පළෘත් සෞන්දර්යය නිකේතනය) ශාලාවේදී පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේදී ප්‍රකාශ කළේය.
සවස 4ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය නාට්‍ය උළෙට ඔහු සහභාගිවුයේ නැත. සවස 5ට පමණ ආරම්භ වූ රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම අතුළු කරුණු කිහිපයකට විරෝධය පෑමටත් කලාකරුවෝ කටයුතු කළහ.
popular news
සුන්දර නුවරඑළියට අදත් මල් තුහින
බෘෘක්ගේ ප්‍රකාශයට චරිත්ගෙන් පිළිතුරක්
හැටන් යාචකයන්ව අල්ලා පොලිසිය කරපු අපුරු වැඩේ
ලංගම රියේ තිරිංග නැති වෙයි, ජීවිත 80ක් නූලෙන් බේරෙයි
තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය අද
විත්තිය රු. 50000ක් නොගෙව්වැයි පැමිණිල්ල ගසකට නගියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd