ඉන්දීය සුපිරි නළු රන්වීර් සිං ශ්රී ලංකාවේ ගුවන් තොටුපොළකට පැමිණ තිබේ. ඔහුගේ කුමන හේතුවක් නිසා ශ්රී ලංකාවට පැමිණ ඇත්දැයි තොරතුරු වාර්තා නොවේ.
ඔහුත් සමග ටයිගර් ශරෝෆ් හා දීශා පටානිද ඇතුළත් වන ඡායාරූපයක් මේ වනවිට අන්තර්ජාලය තුළ හුවමාරු වෙයි.
ටයිගර් හා දීශා පෙම්වතුන් වෙති. කටුනායක ගුවන්තොටුපොළේදී මෙම ඡායාරූපය ගෙන ඇත.