www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සාර්ක් අන්තර් ජාතික සිනමා උලෙළේ 2015 වසරේ හොඳම චිත්රපටය ලෙස සම්මාන දිනූ මෝටර් බයිසිකල් චිත්රපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනාමා ශාලාවේදී පැවැත්විය.
මෝටර් බයිසිකල් සිනමා පටය ශමීර රංගන නාඔටුන්නගේ අධ්යක්ෂණයෙන් හා සුරංග ජයසුරියගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ අතර, ඒ අවස්ථාවට චිත්රපටයේ නළුනිලියන් හා කාර්මික ශිල්පීන් රැසක් සහභාගි වූහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd