'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' සීසන් 07 කිරුළ සුනීර සුමංගට
- 12 12 2017
- 10:14
- {{hitsCtrl.values.hits}} views
- චානුක කුලසේකර
'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' සීසන් 07 හි අවසන් මහා තරගය පසුගියදා (09දා) සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේදී නිමාවට පත්වූයේ එහි කිරුළ සුනීර සුමංග හට හිමිකර දෙමිනි. එහි අනුශූරතාව ශලීන් කෞෂල්‍ය විසිනුත්, තෙවැනි ස්ථානය මහේෂා සඳමාලි විසිනුත් හිමිකර ගනු ලැබූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








