www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
(PICTURES) සිය හොඳම මිතුරියකගේ විවාහ උත්සවයකට එක්වීම සඳහා ඉන්දීය සුපිරි නිළි දීපිකා පදුකෝන් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ ඇයගේ පෙම්වතා වන රන්වීර් සිංද සමගිනි. මෙම විවාහ උත්සවයේ නිල ඡායාරූප තවමත් ප්‍රසිද්ධියට පත්ව නොතිබුණත් සමාජ මාධ්‍ය හරහා එහි ඡායාරූප කිහිපයක් දක්නට ලැබෙනවා. රන්වීර් හා දිපිකා එක්ව මෙම විවාහ උත්සවය අලංකාර කළ බවත් ඔවුහු හින්දි ගීතයන්ට නර්තනයෙන්ද දායක වී තිබෙන බවත් වාර්තා වෙනවා.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd