www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
දක්ෂිණ අධිවේගයේ නර්තනයේ යෙදෙමින් රිය පැදවූ නිළි මේනකා මධුවන්තිට රැපියල් 5000ක දඩයක් පැනවීමට බණ්ඩාරගම සංචාරක මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
ඇය මාර්ගයේ රිය ධාවනය කරන අතරතුළදී නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ ප්රචාරය විය. මේ පිළිබඳව ජනපතිට කියන්න යන දුරකතන අංකයට ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර තිබුණි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd