www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාගේ පදරචනයක් වූ තමිලිනී ගීතය හා making audio පටය එළිදැක්වීම පෙරේදා (31 දා) කොළඹ 01 ලයිට් හවුස් ගැලේ හිදී සිදුකෙරිණ.මෙම ගීතයේ සංගීතය දර්ශන රුවන් දිසානායකගෙනි. ගීතයේ දමිළ පරිවර්තනය මහින්ද කුමාර්ගෙන් වන අතර ගායනය උරේෂා රවිහාරි විසින් සිදු කරන්නීය.
මෙහිදී කාශ්‍යප සත්‍යප්‍රිය තම ගීතය තමිලිනීගේ සැමියා වන ජෙයකුමාරන් මහතාට පිළිගන්වන ලද අතර, ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ දිසානායක ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවේදී අදහස් දැක්වූහ. මිහිමඬලේ රිද්මය (Rhythm of the earth Sri Lanka) සංවිධානය මෙය සංවිධානය කරන ලදී. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී දසුන් කිහිපයකි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd