අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ ජනගත කරයි
- 11 12 2015
- 13:21
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් රචිත අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කිරීම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10දා) දින කොළඹ 07, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු විද්වතුන් කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
