Champa
Wednesday, 22 July 2020 05:51 PM
බොහොම ස්තූතියි අවන්ත. රටේ සිද්ධ වෙන විශාල කාන්තා හා ළමා ලිංගික අපරාධ ගැන සමාජය අවදි කරන්න කාටූන් එකක් කලාට. පාලකයෝ වගේ වගක් නැතුව මර නින්දේ. මේ අවුරුද්දේ මුල් මාස දෙකේ විතරක් ලිංගික අපරාධ 2500ක් වෙලා තියෙනව කියල සමාජ ආයතනයක් කියල තිබුන. අයියෝ දැන් මාස 7ට 10,000ක් විතර වෙලා ඇති. අනිත් එක වාර්තා වෙන්නේ සිද්ධ වෙන අපරාධ වලින් 65% විතර විතරයි. මම බලා ඉන්නේ අපරාධ සංගණන වාර්තාව එනකම් පොලිස්වෙබ් අඩවියේ. කාර්තු දෙකක්ම ඉවරයි. විස්තර තවම දාල නැහැ.
Reply :
0
0