ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අන්‍යොන්‍ය සබඳතා තර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපතිවරයා සහ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතර හමුවක් පැවැත්වී තිබේ.
පාකිස්තානු මහ කොමසාරිස් සහීඩ් අහමඩ් හෂ්මට් මහතා පසුගිය ඔක්තෝබර් 17දා සුහද හමුවක් සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්ය්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මුණගැසී තිබුණේ අමාත්‍ය කාර්යාලයේදීය.
දෙරටට අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු කාරණා රැසක් මෙහිදී සාකච්ඡා වී තිබුණි.