ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට ව්‍යාපාරික නායකයන් සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් අතර සිදුව තිබේ.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආර්ථික සබඳතා ශක්තිමත් බවත්, එය වර්ධනය කිරීමට හැකියාවක් ඇති බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
එමෙන්ම, මෙම රැස්වීමෙන් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා පුළුල් කිරීමට එක්සත් ජනපදය දක්වන කැපවීම බවද තානාපති කාර්යාල පෙන්වා දෙයි.
මෙම අවස්ථාව සංවිධානය කිරීම සඳහා විදේශ සබඳතා ආමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජනපදයේ ස්තූතියද පිරිනමා ඇත.