වැවිලි සමාගම්වල ආදායම පසුගිය වසරේ මුල් මාස 9 තුළ පහළ ගිහින්
- 22 02 2020
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත වැවිලි සමාගම්වල ආදායම පසුගිය වසරේ මුල් මාස 9 තුළ රු.බිලියන 2.6කින් පහළ වැටී ඇත.
මෙම තත්ත්වයට ලෝක වෙළෙඳ පොළේ මිල පහළ යෑම මෙන්ම, අයහපත් කාලගුණයද හේතු වූ බව වැවිලි සමාගම් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
