2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් සරල කිරීම සහ පැහැදිලිතාව වැඩිදියුණු කිරීම සඳහා සංශෝධනය කර තිබේ.
දේශසීමා අතර විදේශ විනිමය ගනුදෙනු සිදුකිරීමේදී වැඩි කාර්යක්ෂමතාවක් ළඟාකර ගැනීමත් සමග පාර්ශ්වකරුවන්ගේ ව්‍යාපාර කිරීමේ පහසුව තුළින් ආර්ථික කටයුතු සඳහා තවදුරටත් පහසුකම් සැපයීමේ අරමුණින් යුතුව මෙම නියෝග සංශෝධනය කර ඇති ඇත.