හිටපු තානාපතිවරුන්ගේ සංසදයේ සභාපති, ජනාධිපති නීතීඥ සරත් විජේසිංහ මහතා විසින් සම්පාදිත %විදේශ ප්රතිපත්තීන් හි ඉදිරිදැක්ම හා කොළඹ වරාය නගරය සහ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය^ (Foreign Policy Perspectives: Port City Colombo and International Finance Center) යන ග්‍රන්ථය දොරට වැඩීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවනාගාරයේදී පසුගියදා සිදුවිය. එහිදී විජේසිංහ මහතා විසින් සිය කෘතිය ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා වෙත පිළිගන්වන ලදී.