Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
වර්තමානයේ කොවිඩ්-19වෛරසය හේතුවෙන් රට තුළඋද්ගතව ඇති තත්ත්වය තුළ රජයේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක ණය සහන ලබාදෙන මහජන බැංකුවේ ගනුදෙනුකාර භවතුන්ගේ දත්ත එක්රැස් කිරීම සඳහා අයදුම්කරුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම හෝ ඉතුරුම් ගිණුම් අංකය හා ලබාගත් ණය මුදලේ ප්‍රමාණය 2020 අපේ‍්‍රල් මස 30 වැනි දිනට පෙර 0706 481481හෝ 0768 481481 යන අංකයන්ට කෙටි පණිවුඩ, වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ යන සේවා ඔස්සේ යොමුකරන මෙන් මහජන බැංකුව දන්වා සිටියි.
මෙම තොරතුරු [email protected] යන ඊ මේල් ලිපිනයට මෙන්ම www.peoplesbank.lk/sahana වෙබ් අඩවියට පිවිස online අයදුම්පතක් මගින්ද යොමුකළ හැකිය. එමෙන්ම ඔබට හැකි අවස්ථාවකදි ණය සහන ලබාදෙන මෙන් ලිඛිත ඉල්ලිමක්ද ඔබ ණය මුදල ලබාගත් ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුය.
popular news
chaminda kumara Friday, 26 June 2020 10:47 AM
මගෙ ගෙදර වැඩට මගෙ ගෙදර වහලය කැඩිලා තියෙන්නෙ එකයි ණය මුදල ගන්න පුලුවන්ද ඔප්පුවක් තියලා
Reply : 0 0
ඩඑම් සරත්චන්දු Friday, 26 June 2020 09:51 PM
මම පොඩ් ව්‍යාපාරයක් කරනවා එකට ආයොජනය කරන්න ණය මුදලක් ගන්න පුලුවන්ද 0718447749
Reply : 4 0
b susil tharanga cooray Thursday, 23 July 2020 01:25 AM
Mage viyaaparaya kiri sadaha eluvan ati kireema.e sadaha kudaa loriyak ganeemata uvamanai.nayak ganeemata hakida.stuti
Reply : 0 1
RMNK RATHNAYAKA Saturday, 29 August 2020 11:08 AM
MAGE PUDGALIKA WADAKA LONE EKAK GANNA HADANNE.MAMA WADA KARANNE .SLARMY EKA..MAGE AC MAHAJANA BANK EKA.MAN KAMATHI MAN GANNA LONE EKAN MAGE MASIKA SALARY EKAN ADU KARA GANNAWATA..ADAMA ME LONE EKA GANNA ONI
Reply : 4 1
R.v.g.thakshila dilhani senawirathna Wednesday, 30 September 2020 08:27 AM
Niwasa naya ganna puluwnda mata ape gedara hadanna
Reply : 0 0
ඊ.කේ.ඩී.චන්ද්ර්රත්න Friday, 16 October 2020 11:56 AM
Personal loan ekk ganna barida barida
Reply : 0 0
w m piumi nisansala Saturday, 07 November 2020 12:52 PM
mta loan ekak ganna ona mage mahaththaya kuli wada karanne apema kiyala viyaparak patan ganna thamai ona
Reply : 0 0
Wm piumi nisansala Saturday, 07 November 2020 12:56 PM
mata loan ekak ganna one mage mahaththaya kuli wada karanne apema kiyala viyaparak karanna thamai one mata loan ekak ganna puluwan weida mekata ikmanatama uththarayak labenawanam godak hodai
Reply : 0 0
K.H.L.Renuka Saturday, 05 June 2021 08:58 AM
214-2-001-3334799 darana ginum ankayata anuwa labaagath gurusetha naya mudala sadhaha covid nisa laba dena sahana naya kaalaya labaa geneemata katauthu labaadenamen illa sitimi.ID646781582v
Reply : 0 0
සදුනි සමරවීර Tuesday, 08 June 2021 11:37 PM
මෙවරත් පසුගිය වසරේ කොරෝනා වියසනය හේතුවෙන් ලබා දුන් සහන නය කාලය ලබාදෙන්න බැරිද?
Reply : 0 2
EPD එරංග Friday, 11 June 2021 10:10 AM
Khorona සහන ණය මුදල ලබාදෙන්න. ලොකු දෙයක් මේ වෙලාවේ දෙන එක.
Reply : 0 0
B B A සෙනරත් Sunday, 01 August 2021 08:32 AM
සර් මම වී ගොවිතැන් කරන්නේ මට ස්ථිර ඉඩමක් නෑ මම අදේට තමා වී ගොවිතැන් කරන්නේ මට රුපියල් ලක්ෂ 500000/ක ණය මුදලක් ගන්න ඕනෑ කන්න වරික වශයෙන් තමා ගෙවාගෙන යන්න පුලුවන් මට ණය මුදල දෙන්න පුලුවන්ද කියලා පොලොන්නරුව අරලගංවිල මහජන බැංකුව වෙතින් තමා කරගන්න විදිය මොකක් හරි පණිවිඩය ක් දෙනවද
Reply : 0 0
B, A, Rasika Thushari naya Tuesday, 22 February 2022 10:06 AM
Hoda sewawak laba ganeemata
Reply : 0 0
B A Rasika Thushari Tuesday, 22 February 2022 10:08 AM
Laksa 3ka mudalak laba ganeemata
Reply : 0 0
ඩි ඒම් සජිත් හේමන්ත දිසානායක Thursday, 06 April 2023 11:14 PM
මට උස්සව අත්තිකාරම් මුදලක් ගන්න පුළුවන් ද මම සුදුවැල්ල ශාකවෙන්
Reply : 0 0
Thilak Thursday, 06 July 2023 07:10 AM
5000 nayak ganna puluwanda
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd