AAT ආයතනයේ සේවක සුබසාධක සංගමය විසින් පොසොන් පොහොය නිමිත්තෙන් කඩල දන්සලක් පවත්වා තිබේ.
ඒ අනුව, පසුගියදා නාරාහේන්පිට පිහිටි AAT ආයතන පරිශ්‍රයේදී මෙම දන්සල පවත්වා ඇත.
AAT සමාජ මෙහෙවර යටතේ ක්‍රියාත්මක වූ මෙම පුණ්‍යකර්මයට ආයතනයේ සාමාජික සාමාජිකාවන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල ජනතාවක් සහභාගී වූ බව ඔවුහු පවසති.