කොළඹ කොටස් වෙළෙඳ පොළේ S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අයත් සමාගම් 2014 දෙසැම්බර් මස 22 වැනිදා සිට බලපැවැත්වෙන ලෙස පහත පරිදි වෙනස් වන බව S&P ඩව් ජෝන්ස් දර්ශකයන් නිවේදනය කරයි. (2014, දෙසැම්බර් 19 වෙළෙඳ පොළ සමාප්තියෙන් පසු)
ඒ අනුව, ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පී.එල්.සී, සී ටී හොල්ඩින්ස් පී.එල්.සී සහ හේලීස් පී.එල්.සී යන සමාගම් ඉන් ඉවත් වන අතර ඇක්සස් ඉංජිනියරින් පී.එල්.සී, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී යන සමාගම් අලුතෙන් ඊට එක්වෙයි.
S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයෙහි 2014 දෙසැම්බර් 22 දින සිට අදාළ වන කොටස් සමූහයන්
1. එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී
2. ඇක්සස් ඉංජිනියරින් පී.එල්.සී
3. බුකිට් ධාරා පී.එල්.සී
4. කාගිල්ස් සිලෝන් පී.එල්.සී
5. කාර්සන්ස් කම්බ්රබැච් පී.එල්.සී
6. සිලෝන් ටුබැකෝ කම්පැනි පී.එල්.සී
7. චෙව්ර්න් ලුබ්රිකන්ට්ස් පී.එල්.සී
8. කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී.එල්.සී
9. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී.
10.ඩී.එෆ්.සී.සී. බෑන්ක් පී.එල්.සී
11. ඩයලොග් අක්සියාටා පී.එල්.සී
12. ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පී.එල්.සී
13. හැටන් නැෂනල් බෑන්ක් පී.එල්.සී
14. ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී.
15. ජෝන් කීල්ස් හොල්ඩින්ස් පී.එල්.සී
16. ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි පී.එල්.සී
17. ද ලයන් බ_වරී සිලෝන් පී.එල්.සී
18. නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී
19. නෙස්ලේ ලංකා පී.එල්.සී
20. සම්පත් බෑන්ක් පී.එල්.සී