ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුව (වසන්ත සෘතුවේ රැස්වීම) සඳහා සහභාගී වූ මුදල් අමාත්‍යවරු හා මූල්‍ය අංශ ප්‍රධානීහු මෙසේ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
පසුගිය අප්‍රේල් 13 සිට 17 වැනිදා දක්වා පැවති මෙම සමුළුවට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරන රටවල් 187 ක නියෝජිතයෝ සහභාගි වෙති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙම සුවිශේෂී සමුළුවට සහභාගී විය.