සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) කොටස් ආයෝජන කළඹෙහි ශුද්ධ උපලබ්ධි නොවූ ලාභය 2014 නොවැම්බර් 14 වැනි දින රු.බිලියන 14 සීමාව පසුකරන ලද බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මීට අමතරව, 2014 වසරේ මේ දක්වා කොටස් ආයෝජන කළඹෙන් ලැබූ උපලබ්ධි වූ ප්රාග්ධන ලාභ සහ ලාභාංශ ප්රමාණය රු.බිලියන 6.7ක් වන බවද ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.