ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ, බ්ලූම්බර්ග් දත්ත සේවය සමග ඒකාබද්ධව සංවිධානය කළ අන්තර්ජාතික ආයෝජක සම්මන්ත්‍රණය ඊයේ (21දා) සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හිදී පැවැත්වුණි. මේ සඳහා අග්නිදිග ආසියාවේ ආයතනික ආයෝජකයන්, ආයෝජන බැංකු, මූල්‍ය උපදේශකයන් සහ ලැයිස්තුගත සමාගම් 200 ට අධික ප්‍රමාණයක් සහභාගී වූහ. තවද ඔවුන් සම්මන්ත්‍රණයට සහභාගී වූ ශ්‍රී ලාංකීය ලැයිස්තුගත සමාගම් සමගද සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
මේ ගැන වැඩි විස්තර අද (22දා) අද පුවත්පතින්...