සත්ව පාලන සංවර්ධනයේ නව අධ්යක්ෂ - කාදර්
- 4 06 2014
- 18:48
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති සීමාසහිත ශ්‍රී ලංකා සත්ත්වපාලන සංවර්ධන (Sri Lankan Poultry Development Pvt) ආයතනයේ නව අධ්යක්ෂ ලෙස මොහොමඩ් කාදර් මහතා අද (4දා) වැනිදා සිය රාජකාරි භාර ගත්තේය.
මේ අවස්ථාව සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් හා ලංකා කම්කරු කොංග්රස් සභාපති ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් යන මහත්වරුද, පශු සම්පත් අමාත්‍යංශ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
