ADA
www.ada.lk
2026 ජනවාරි මස 07 වන බදාදා
'ශිල්ප අභිමානී 2017' ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උලෙළෙහි සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04දා) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්විණි.
තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උලෙළ ලබන 08දා දක්වා පැවැත්වීමට නියමිතය.
අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, චන්ද්‍රාණි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ජාතික ශිල්ප සභාවේ සභාපතිනී හේෂානි බෝගොල්ලාගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
ඉන්ධන මිල ඉහළට
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd