ශ්‍රී ලංකාව හා බෙල්ජියම අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා හා බෙල්ජියම් තානාපතිවරයා අතර හමුවක් පසුගිය 23දා මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති ජාන් ලයික්ස් මහතා මුදල් අමාත්‍යාංශයේදී අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී දෙරට අතර සාකච්ඡා පැවැත්වීය.