ශ්‍රී ලංකා බදුකරුවන්ගේ ආයතනයේ 2017 සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වා තිබේ.
ජනාධිපතිවරයා නියෝජනය කරමින් සරත් අමුණුගම මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බදුකරුවන්ගේ සංගමයේ සභපති රුවන් ගමගේ, දේශීය ආදායම් කොමසාරිස් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.