ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ 40 වැනි සංවත්රික උත්සවය පසුගියදා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ සභාපති ජේ.ඩී.සී. පෙරේරා සහ හිටපු ලංකා බැංකු සභාපති රසීක් සරූක් යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ. අමාත්‍යවරයා අතින් තිලිණ ප්රදානයක්ද මෙහිදී සිදුවිය.